තරුණයින් දෙදෙනෙක් ගමනක් යනවිට තරුණියක් ගඟට පනින්නට ලැස්ති වෙනවා දැක්කා.
තරුණයෙක් වහාම දිවගොස් ඇයව නවත්වා " ඔය මොනවද කරන්න යන්නේ ?"
ඇය " මම ගඟට පැනල මැරෙන්න යන්නේ "
ඔහු තම මිතුරා සමග කොඳුරා පසුව ඇයට " එහෙනම් මට KISS එකක් දීල ඉන්න පනින්න කලින් "
ඇය කැමති උනා.
දැන් දෙන්නම තදේට kiss කරනවා...