අම්මට හුඩු !

Aselak

Member
May 31, 2012
829
301
0
තරුණයින් දෙදෙනෙක් ගමනක් යනවිට තරුණියක් ගඟට පනින්නට ලැස්ති වෙනවා දැක්කා.

තරුණයෙක් වහාම දිවගොස් ඇයව නවත්වා " ඔය මොනවද කරන්න යන්නේ ?"


ඇය " මම ගඟට පැනල මැරෙන්න යන්නේ "

ඔහු තම මිතුරා සමග කොඳුරා පසුව ඇයට " එහෙනම් මට KISS එකක් දීල ඉන්න පනින්න කලින් "


ඇය කැමති උනා.


දැන් දෙන්නම තදේට kiss කරනවා.


මිනිත්තු 3 ක් පමණ මෙසේ kiss කරලා තරුණයා කියනවා " වාවු ! ඒ වගේ කිස් එකක්නම් ජීවිතේට හම්බවෙලා නැහැ කාගෙන්වත්. ඔයාට පුළුවන් කත එක්ක හරි හොඳ සතුටින් ජීවත් වෙන්න. ඇයි මේ මේ මැරෙන්න යන්නේ ? "


" අපේ අම්මයි තාත්තයි කැමති නැහැ මන් මේවගේ ගෑනු ඇඳුම් ඇඳගෙන ඉන්නවට "
 

Aselak

Member
May 31, 2012
829
301
0
මචංල , මමනම් හිතන්නේ කොල්ලෝ දෙන්න අරකිව ( අරූව ) තල්ලු කරන්න ඇති ගඟට !!!!!


Thanks to all !