ජිවිතේ හැටි ඔහොම තමයි. අපි හිතාගෙන ඉන්න විදියට හැම දෙයක්ම වෙන්නේ නැනේ..ජිවිතේ වරදින කාලයක් වගෙම හැමදෙම හරි යන දවසකුත් එනවා.ඒ ගැන හිතලා සතුටු වෙන්න බලන්න...ඔයාට හිමි වෙන්න ඉන්න ''සදවතී'' එයා නෙමේයි වෙන්න ඇති.ඒ හිමි වෙන්න ඉන්න කෙනාව ලගදිම ඔයාට හම්බවෙයි. :):):):)