මමත් ඉස්සර geek එකේ හිටිය. username එක hackrish :lol::lol::lol: සෙට් එකම සැලෙන්ඩර් කරන් හිටියෙ. වලි ගියා නැති වෙන්න. :lol::lol::lol:
අර එකෙක් කිව්ව වගේ මූ කිව්ව මූලු ඕක හදල තියෙන්නේ. ලැප් එකේ හොස්ට් කරන් ඉන්නේ කියල. ඒ වගේම මූ හෙන ලොකු සීන් එකේ ඉන්න එකෙක්. හැබැයි පොරට මාකටින් හොදට පුලුවන්. අරවම...