නෑබන් බුද්දාගමේ විතරක් නමේ අනිත් හැම ආගමකම. ඔය වගේ හෙන මැජික්ස් කතා තියෙන්නේ. අපි උබලට වඩා විශේෂ උත්තමයින්.. ඒනිසා තොපි අපිට සලකන්න,වදින්න පුදන්න දාන දෙන්න ඕන. :yes::yes::rofl:
නැත්නම් තොපි අපායෙ යනව. අපි තමයි සියල්ල දත් සුවිනීත සුමිහරි උත්තමයන්. අපි උබලට වඩා විශේෂයි :dull::rofl: අපේ ලොක්කට...