ලෝකේ හිටපු දරුණුම මිනිස්සු 10
1. හන් වංශයේ ඇටිලා.
හන් අධිරාජ්යයේ නායකයා වශයෙන් ක්රිස්තු වර්ශ 434 සිට 453 දක්වා මොහු බලයේ හිටියා. මොහුගේ පාලනය යුරෝපයේ විශාල ප්රදේශයක පැතිරුනා. ඒ යුරල් නදියේ සිට රයින් නදිය දක්වාත් ඩැනියුබ් නදියේ සිට බෝල්ටික් මුහුද දක්වාත් ඇති ප්රදේශය. රෝමානු...