පුරාවිද්යාඥයන් හොයාගත්ත භයානක දේවල්
පුරාවිද්යාඥයන් හොයාගත්ත භයානක දේවල්
1. කපපු අත් විතරක් තියෙන වලවල්.
ඊජිප්තුවේ අවුරුදු 3600කට වඩා පරණ මාලිගාවක් පරීක්ෂණය කරනකොට අමුතු වලවල් 4ක් හම්බවුනා. මේ වලවල් වල තිබ්බේ අත් වල ඇටකටු විතරයි. ඇඟවල්, හිස්කබල් මොනවත් නැහැ. කපලා දාපු අත් විතරයි...