තමන්ගේ ප්රතිපත්ති එක එකාට පාවලා දෙන්නේ නැතුව ජනපතිවරනෙකින් දිනන්න බැරි නම් අඩු ගානේ කටයි *කයි වහගෙන පාඩුවේ ඉන්න ඕන.එහෙම මුක්කු ගහලා දැන් ඔක්කොටම බණින ඒක නෙමෙයිනේ කරන්න ඕන.2005,2010 විතරක් නෙමෙයි ස්ටේජ් වලට නැග්ගේ නැති උනාට 2015 කරෙත් ඒකම තමා දැන් ඔය මේ ආණ්ඩුවට බැන්නට.මුන්ගේ වැඩේ ආණ්ඩුවක් හදන්න...