මචං ඔය වගේ ගේට්ටුවක් රු 25000ට හදන්න පුළුවන් ,එත් කොලිටි අඩුයි.හොදටම කරනවානම් 125000ක් වගේ යනවා,
බොක්ස් බාර් යකඩ තහඩු වල ගනකම පේන්ට්
එක ගහන ක්රමය අනුවත් මිල වෙනස් වෙනවා.
පුලුවන්නම් වැඩ හොද පොරක් හොයා ගනින්
(සමහර පාරවල් ඇතුලට වෙන්න වැඩි ප්රසිද්දියක් නැතිව වේලි වේලි ඉන්න ය ඉන්නවා )
design එක...