ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු

priza

Junior member
  • Oct 13, 2008
    170
    7
    18
    Mama Pulsar 180CC ekak Use Karnne Danta KM4000 wage padala thiyawa eath pickup eka madi service 3k karala thiyanne kadu ehma adinwea hori Mekta Monawada karanna one top eka yanna 70-80 wage mokadda prashne kiyala danne na Loku Help ekak me matter eka sold kra ganna vidihak kiyanna plz yaluwane.............
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    ඇත්ත මචන් කොම්පැනි කියන විදියට සේර්විස් එකකට 2500කට සැරයක් දාන්න එපා බං ,ෆොර්ක් ඔයිල් ෆිල්ටර් ෆ්ලග් වැඩ කරන තත්වේ තිබ්බත් මුන් බලෙන්ම මාරු කරවනවා.මම මුලින් අහු වුන එකෙක් දැන් ගෙදර කරන්න බැරි එකක් තිබ්බොත් ජපන් බයික් හදන ගැරේජ් එකකින් කර ගන්නවා බජාජ් පාර්ට්ස් නම් පට්ට ගණන්,ජපන් හරි duplicate හරි දානවා
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    සිරාවටම මචෝ කොම්පැනි සර්විස් නම් හෙනම බොරුවක් ,
    ජෙනුඉන් පාට්ස් එන්නේ ජෙනුඉන් පැකින් වලම විතරක් නෙමෙයි .
    varroc ,suprajit ,lumax ,minda ,rolon ,pricol මේ පැකින් වල එන පාට්ස් 90%ක් ම ඔරිජිනල් .
    සමහර වෙලාවට අපි බජාජ්/හීරෝ හොන්ඩා ජෙනුඉන් පැකට් 1 කැඩුවම ඇතුලේ තියෙන්නෙත් මම උඩින් දීලා තියෙන නමක්


    ඔව් මචන් එකම පාර්ට්ස් කවරේ වෙනස්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රත්තරං;12075586 said:
    ආ සිලන්සරේ පලලා බීට් ගහලා බොට බොට ගාලා බෝට්ටුවක් වගේ සද්දයක් දාගෙන මෝඩ ආතල් ගන්න එපා. කවදාවත් ඉන්දියන් බයික් එකක බීට් එකකින් ලස්සන සද්දයක් එන්නේ නෑ. වෙන එකමදේ ඈන්ජිමට කෙලවෙන එකයි විකුනන්න බෑරි වෙන එකයි විතරයි

    :yes::yes::yes::yes::yes:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සහො.......

    ඩිස්කවර් 125 බයික් එකෙ තෙල් වැඩ කරන්නෙ 40ක් වගෙ. දැනට 64000ක් වගෙ දුවලා තියනවා.

    ලගදි ප්ලග් දෙක මාරු කරා.
    වෙලාවට සර්විස් එක කරනවා.

    තෙල් අඩුවෙන් වැඩ කරන එක හදා ගන්නෙ කොහොමද?
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    සහො.......

    ඩිස්කවර් 125 බයික් එකෙ තෙල් වැඩ කරන්නෙ 40ක් වගෙ. දැනට 64000ක් වගෙ දුවලා තියනවා.

    ලගදි ප්ලග් දෙක මාරු කරා.
    වෙලාවට සර්විස් එක කරනවා.

    තෙල් අඩුවෙන් වැඩ කරන එක හදා ගන්නෙ කොහොමද?

    carb eka tune karanna :cool:
     
    • Like
    Reactions: rox2030

    Mayura.nex

    Junior member
  • Jan 19, 2017
    108
    10
    18
    machn, mage discover 150cc ekk thiynne. bike eke chain eke gewilada kiyala danaganne kohomda kiyntko. bike eka vibrate wena gathiyakuth enwa 60 70wa pannama. ai e??
     

    Mayura.nex

    Junior member
  • Jan 19, 2017
    108
    10
    18
    thawa udauwak oni. man use karnne caltex oil. elaga para lanka oil danta hithana enne. oil warge maru unata aulak wenne nadda?