1. P

    බුදුහාමුදුරුවො

    ඒක හරියට විදුලි ඉංජිනේරුවො හරි, ඒත් උන් විශ්ව විද්‍යාලෙ ඉගනගන්න ඒවා සේරම බොරු කියනවා වගේනෙ.
  2. P

    බුදුහාමුදුරුවො

    අදට බුදියගන්ඩ යනව. හෙට කතා කරමු.
  3. P

    බුදුහාමුදුරුවො

    මම මෙ කියන්නෙ අදහස් නෙවෙ, කරල බලලයි කියන්නෙ, මම මහා උත්තම පුද්ගලයෙක් කියාගන්නව නෙවෙයි හොඳද? දැන් ඔහෙට තේරෙනවද කොච්චර අසාධාරණද කියල මග වඩන්න හදන මිනිස්සුන් එක්ක තර්ක කරන එක ඒක කරන්න අඩුම තරමෙ උත්සහයක්වත් දරන්නෙ නැතිව ? වර්ණ නොපෙනුන එකාට වර්ණ නොපෙනුනයි කියල ඒකෙන් කියවෙනවද අනික් උන්ට වර්ණ පේන්නෙ...
  4. P

    බුදුහාමුදුරුවො

    මම කියන්නෙ නැහැ අද මේ පිටකවල තියෙන සියල්ල 100% පිරිසිදු බුදු දහම කියල. නමුත් ඒතුළ නිවන් දකින්ට ඕනෑ එකාට නිවන් දකින්න දහම තියනෙව. හේතු වාසනා තියෙන උන්ට මග පෑදෙනව. සාහිත්‍ය කරුවනුයි, බ්‍රාහ්මික ආගම් ප්‍රගුණ කරපු අයයි යම් දේවල් ඔබලා අවුල් කරපු තැන් තියෙනව නමුත් නිවන් මග යන කෙනාට තොරාගන්ට පුලුවන්...
  5. P

    බුදුහාමුදුරුවො

    කුසීත කටුස්සට මට අහන්න ඕනෑ ප්‍රශ්ණයක් තියෙනව, ඔහෙට ගුරුත්වය පේනවද එහෙම එකක් තියෙනවයි කියන්නෙ ? එහෙම එකක් තියනවයි කියුවට පේන්නෙ නැහැනෙ? දැනෙන එක හරි ඒත් පෙන්වන්න බැහැනෙ. හරියට මට දැහැන් වැඩෙනව ඒත් ඕහෙට පෙන්වන්න බැහැ වගෙ.
  6. P

    බුදුහාමුදුරුවො

    මහත්තයො ඔහෙ හරි අසාධාරණයිනෙ, ස්පිරිචුවල් එන්ලයිට්මන්ට් එකක් කොහොමද ඔහෙට පෙන්වන්නෙ. හරියට වර්ණ අන්ධතාවයෙන් පෙනෙන එකෙක්ට පාට පෙන්වන්ට කිව්ව වගෙ. මේ භාවනාව සබැඳි ආගම් හරිද වැරදිද බලාගන්ඩ මහත්තයට කරන්න පුලුවන් ලේසිම දේ මම කිව්වෙ. තැනත් හොයල දෙන්ට බලාගෙන. ඔහෙ ඒකට කැමති නැහැ නමුත් දිගටම වාද කරන්න...
  7. P

    බුදුහාමුදුරුවො

    මම එ පුද්ගලය ගැන දන්නෙ නැ. ඒත් ඔහෙ කියනවා වගෙ එකක් නම් කරන්නෙ. මම අර කියාපු දෙහි බෑය තමයි අදාල. තමන් දන්නෙත් නැති දේකට, අසාවක්, කැමැත්තක් හෝ ඒ හැටි අරමුණකුත් නැතිව නිකන් පැනල ස්පොයිල් කරනව කියන්නෙ කැත වැඩක්. හරියට ඉංජිනියරින් ක්ලාස් එකකට ගිහින් රටේ නැති වැල් බයිල අහල අර කවද හරි ග්‍රැචුවේට් වෙන...
  8. P

    බුදුහාමුදුරුවො

    ඔහෙත් හරි ට්‍රිකී මට දැන්මෙ හිතුනෙ. මෙහෙමයි, යමක් ගැන තර්ක කරනකොට ප්‍රායෝගිකව අත්හදා නොබල තර්ක කරන එක වැරදි නේද ? මම කියනව දෙහි ඇඹුල් කියල. එතකොට ඔහෙ කියනව දෙහි තිත්තයි මලපහ වගෙ කියල. ඉතින් කවදාවත් ඕක කතා කොරල ඉවර කරන්ඩ පුලුවන්ද ? බැහැනෙ. ඔහෙ මුලින්ම දෙහි බෑය දිවේ උලල බලන්ඩ ඕනෙ මොන රහද කියල...
  9. P

    බුදුහාමුදුරුවො

    ඔහෙ කියුව එකක් ගැන මටත් එකඟ වෙන්ඩ වෙනව. අර වෛරය වපුරුවන එක ගැන. කාලකණ්නි දේශපාලකයො රට පාලනය කරන්න බිහි වෙන්නේ රටේ මිනිස්සුන්ගෙ කර්ම ශක්තිය මත. ස්විස්/නෝවේ/ඩෙන්මාක් වගෙ රටවල්වල මිනිස්සු සන්තෝශයෙන් ඉන්නෙ, සාපේක්ෂව එහෙ සාධාරණ පාලකයො ඉන්නෙ එ මිනිස්සුන්ගෙ පුණ්‍ය ශක්තිය මත. හැබැයි ඔය කාටත් නිවන් මග...
  10. P

    බුදුහාමුදුරුවො

    මහත්තය, අපිට පූල් එකට බහින්නෙ නැතිව දවසම ඉඳං වාද කරන්ඩ පුලුවන්නෙ මේක සීතලයි, නෑ මේක රස්නෙයි කියල. මහත්තය ප්‍රැක්ටිස් කරන ගමන් ප්‍රතිඵල ලැබෙන එකම ඉගැන්වීම බුදු දහම කියන්නෙ. අනික්ව සේරගෙම කියන දේ කොරල බලල මැරිල ලෝක නිර්මාපක දෙය්යා හම්බු වෙනකං ඉන්න ඕනෙ රිසාල්ට් එන්ඩ. ඒ නිසා, බුද්ධාගම පැත්තකට දාලා...
  11. P

    බුදුහාමුදුරුවො

    මම මේ ගැන ලියල දාන්න ඉන්නෙ. මනුස්සයෙක්ට තමන් ඉන්න මතය වැරදි කියල පෙන්වන්ඩ ඕනෙ නම් උට අපහාස කරන එක නෙවෙ කරන්ඩ ඕනෙ. උට කියල දෙන්ඩ ඕනෙ මේක වැරදි මෙහෙමයි කියල. ඔය නිරාගමික මිනිස්සු කරන්නෙ අනික් මිනිස්සුන්ගේ ආගමික ෆිගර් අරගෙන ඒවට අපහාස වෙන විදිහට හැසිරෙනව. එතකොට මේක ගරු කිරීම, මේක නිගරු කිරීම කියලා...
  12. P

    බුදුහාමුදුරුවො

    ඔහෙට එදා මම රිප්ලයි කෙරුවට පස්සෙ පැත්ත පලාතෙ ආව නැහැ නේද? නැත්තං ඒක දැක්කෙ නැතිවද ? මොක උනත් මේකෙ සේරම කියවන්ඩ අමාරුයි නෙ. මොකො මේකෙ උනෙ කියන්ඩ පුලුවන්ද සරළව ? ටීඇල්.ඩීආර් එකක් වාගෙ. අර නිරාගමික මනුස්සය මොකද කියන්නෙ ?
  13. P

    බුදුහාමුදුරුවො

    වැඩක් නැහැ. මේ පේන්න තියෙන කිසි දෙයක් ඇත්ත නෙවෙ. පේන දේ තියෙනවා නෙවෙ. තියෙන දේ අපට පේනවා නෙවෙ. විඥානයෙ අත්දැකීම් මත වෙනම මගුල් මවලා පෙන්වන්නෙ. පවු මිනිස්සු. රාජපක්ස, රනිල් කියල බෙදිල මරාගන්නව. යතාර්ථයෙ ගන්ඩ දෙයක් නැහැ.
  14. P

    e-Book Reader purchasing [HELP]

    Oh it's a used one.
  15. P

    e-Book Reader purchasing [HELP]

    Thank you very much. I'll buy this one. :)
  16. P

    Was LTTE ethical organization?

    Viduthalai pulikal avarkal karapalippu penkal. Atu tan unmai.
  17. P

    බුදුහාමුදුරුවො

    හැබැයි මහත්තය හිතල හරි නොහිත හරි බෞද්ධයෙක්ව ඒ මාර්ගයෙන් ගලවල නිරාගමිකයෙක් කලොත් ඒක මහත්තයට පාපයක් නොවුනත් සාපයක් වෙනව. හරි අමාරුයි ඒවගේ ඒවායෙන් ගැලවෙන්න. බුදු හිමි ජීවමානව වැඩ ඉඳලත් ලඟින් ගිහිල්ලත් නිවන සාක්ෂාත් කරගන්ඩ බැරිවෙන්නෙ අන්න ඒ වගේ සාප වෙන වැඩ කළාම. ඔබතුමා කලිනුත් කරල තියෙන්නේ ඒ...
  18. P

    බුදුහාමුදුරුවො

    ඔබ ප්‍රශ්ණ අහන එකේ වරදක් නැහැ. නමුත් ඔබට උත්තර දෙන්න ආර්ය මාර්ගයේ යන කෙනෙක් වෙහෙස වෙන්නෙ නැහැ. මොකද ඔබ නිවන ප්‍රාර්ථනා නොකරන කෙනෙක් නිසා අපිට මග වඩන්න තියෙන විනාඩිය දෙකනෙ බොල කාබාසිනියා වෙන්නෙ. මම බුද්ධ ධර්මයේ ඉගැන්වීම් නොවුනත් ධ්‍යාන භාවනා කරලා හතර වෙනි මට්ටමේ ඉන්නෙ. මහත්තය ඉතින් මට හොඳ...
  19. P

    බුදුහාමුදුරුවො

    අනුරාධරාට උත්තර දීලා වැඩක් නැහැ නෙව. මෙපැන අසනුයෙ දැනුම එක් කරගන්ට නෙව. නිවනට යන්ට අසනුයේ මේව නොවේ නෙව. එනිසා උබට උත්තර දීලා වැඩක් නැහැ නෙව. ආපහු උපදියිනම් නිවනෙං ඇති වැඩක් ඇතෙයි. මුලින්ම බුදු දහමෙ බේසිකය උගැන එන්ට වටී.
  20. P

    Was LTTE ethical organization?

    This is not the Eelam, you can't ask me to leave fuckin puligal.

    No contents