ඉතින් ඒක තමා මම මේ උදේ ඉඳන් කියන්නේ. මම මගේ මතය කිවා බෞද්ධ අය කැමති එකක් විස්වාස කරන්න මට කිසි ප්‍රශ්නයක් නෑ මට ඒක වැරදි කියන්න උවමනාවකුත් නෑ මේක මගේ මතේ ඕක ඔයාගේ මතේ වැඩේ ඉවරයි. එහෙම බෑ ලු නෙ මෙයාලට මොකෝ කරන්නේ ඉතින්. මම කුරුස කාරයෙක් ලු මම මේ කුමන්ත්‍රණයක් කරන්ඩ හදනවලු කිය කිය පස්සෙන් එනවා.
ඒකනෙ බන් මම මුලින්ම කිව්වෙ. අපිට පොත්වල තියෙන සේරම කවර් කරන්න බැරි වෙයි. ඒත් අපි භෞතිකෙන් යන්න පුළුවන් උපරිම දුරක් යමු. හාද? ඔක්කොම බැරි නිසා කතා කරලා වැඩක් නෑනේ. ඒ නිසා ඔන්න ඔහේ අල්ලලා දාමුද. අනේ මන්දා බන් උබේ කැමැත්තක්. මොකෑ කියන්නෙ?
Last edited:

ඔව් ඔව් මම තමා. 

අදහස් දක්වන්න විතරයි පුළුවන්