ඒක තමා ඔප්පු කරලා පෙන්නන්න බෑ ඔයවගේ ඒවා හරි අමාරුයි, අදහස් දක්වන්න නං පුළුවන්. හරියටම දැනගන්න නං කරලම බලන්න වෙනවමහත්තයො ඔහෙ හරි අසාධාරණයිනෙ, ස්පිරිචුවල් එන්ලයිට්මන්ට් එකක් කොහොමද ඔහෙට පෙන්වන්නෙ. හරියට වර්ණ අන්ධතාවයෙන් පෙනෙන එකෙක්ට පාට පෙන්වන්ට කිව්ව වගෙ.
මේ භාවනාව සබැඳි ආගම් හරිද වැරදිද බලාගන්ඩ මහත්තයට කරන්න පුලුවන් ලේසිම දේ මම කිව්වෙ. තැනත් හොයල දෙන්ට බලාගෙන. ඔහෙ ඒකට කැමති නැහැ නමුත් දිගටම වාද කරන්න යනව.
හරියට පූල් එකට බහින්නෙ නැතිව ඕක සීතලද රස්නෙද කියුව වගෙ වැඩක්. දෙහි කවදාවත් නොකා ඒක ඇඹුල් නැහැ තිත්ත රහයි කිව්ව වගෙ වැඩක්. ලෝකෙ වෙන කිසිම දහමක් ඔප්පු කරන්න බැහැ. නමුත් මේකේ පුලුවන්. හරි සරළයි, සමාධියක් නගාගෙන බලන්ට තියෙන්නෙ කියන දේ. කියල වැඩක් නැහැ. ඔහෙට කතා කරන එක වෙලාව කෑමක් මම අර කලිනුත් කිව්ව වගෙ.
ඒක තමා ඔප්පු කරලා පෙන්නන්න බෑ ඔයවගේ ඒවා හරි අමාරුයි, අදහස් දක්වන්න නං පුළුවන්. හරියටම දැනගන්න නං කරලම බලන්න වෙනව
තමා තමයිමමද තමුන්ගෙ අභද්ද වචනය ඉස්සල්ලාම කෝට් කරේ?? තමුන්ට මමද මුලින්ම උත්තර දීල තියෙන්නෙ??? මමද මුලුන්ම තමුන් කතෝලිකයෙක් කියල කියුවෙ?? ගිහින් බලන්ඩ මුලට මොකක්ද වෙලා තියෙන්නෙ කියල..තමුන්ට වෙලා තියෙන්නෙ දෙකොන මාරු උන වැඩක්..තමන් කියපුව තමන්ටම අමතක වෙලා..හැසිරෙන්ඩ ඉගෙන ගන්ඩ පලමුව දෙවනුව ආගමික දේවල් ගැන කතාකරන්ඩ...
අර සිබිට්ටව ෆෝම් කරේ මම කුරුසයෙක් කියල ඔයා තමා
එරෝසන් කොහොමත් ගිනි අවුලවන වැඩ වලට දස්සයි නෙ මාර්ග පල ලබන අය එක්ක ඒ ගැන නං මගේ වාදයක් තිබුනෙ නෑ ඔය මේ දැන් නෙ මෙහෙම එකක් කියන්නේ.මම මෙ කියන්නෙ අදහස් නෙවෙ, කරල බලලයි කියන්නෙ, මම මහා උත්තම පුද්ගලයෙක් කියාගන්නව නෙවෙයි හොඳද? දැන් ඔහෙට තේරෙනවද කොච්චර අසාධාරණද කියල මග වඩන්න හදන මිනිස්සුන් එක්ක තර්ක කරන එක ඒක කරන්න අඩුම තරමෙ උත්සහයක්වත් දරන්නෙ නැතිව ? වර්ණ නොපෙනුන එකාට වර්ණ නොපෙනුනයි කියල ඒකෙන් කියවෙනවද අනික් උන්ට වර්ණ පේන්නෙ නැහැයි කියල?
ප.ලි. මේ ලෝකේ වර්ණ කියල දෙයක් නැහැ. පෙන්නුවොත් මම මගෙ වෘෂණ කෝෂ දෙක සැත්කමක් කරල අයින් කරවගන්නව. විවරණය ඕනේ නම් කියන්න, ඔහෙල කැමති සයන්ස්වලින් දෙන්නෙ. බුද්ධාගම පැත්තකින් තියල.
මාර්ග පල ලබන අය එක්ක ඒ ගැන නං මගේ වාදයක් තිබුනෙ නෑ ඔය මේ දැන් නෙ මෙහෙම එකක් කියන්නේ.![]()
උඹ ඉතින් මොකද්ද මේ කියන්නේභෞතිකේ ඔය හිතන තරම් අමාරුවක් නෑ බන්. මිනිස්සු නිකම් බොරුවට බය වෙන එක විතරයි තියෙන්නෙ. උවමනාව තියෙනව නම් ඔප්පු කරන්න පුළුවන්.
![]()
![]()
![]()
එළකිරියේ වැටෙන ත්රෙඩ් එකක රිප්ලයි දාන්න ආය අරමුණක් ඕනේ නෑඅදාළ මාතෘකාව අනුව තමන්ට හිතෙන දේ කියන්නයි තියෙන්නේ.

එක්කෙනෙක් කියන එක අනික් මනුස්සයට කක්කා දානව වගේ පේන්නත් පුළුවන් මල් හිටවනවා වගේ පේන්නත් පුළුවන් ඒක ඉතින් එක එක මනුස්සය බලන විදිහ. තමන්ගේ අදහස් වලට ගැලපෙන්නේ නැති ඒවා ඉතින් එහෙම පේන එකේ අවුලක් නෑ![]()
මම මේ වගේ වෙන ත්රෙඩ් වලත් ඕනේ තරං පෝස්ට් දානවා කවුරුත් දුවගෙන එන්නේ නෑ ඇයි ඔයා මේකේ පෝස්ට් එකක් දැම්මේ අහගෙන. ඔයා කවදාවත් එහෙම අහල නෑ නෙ ඇයි ලේසිලිසාර්ඩ් ඔයා හැමදාම අර ත්රෙඩ් එකේ පෝස්ට් දාන්නේ මොකද්ද අරමුණ කියල. මොකෝ මට එහෙම එක ජාතියක ඒවට විතරක් ටාගට් කරලා පෝස්ට් දාන පුරුද්දක් නෑ හැම එකේම දානවා. ඔයාට එක ජාතියක් විතරක් විශේෂයෙන් පෙනුනට මම මේ එදිනෙදා පෝස්ට් දාන තව එක ත්රෙඩ් එකක් විතරයි.
තමා තමයිඅර සිබිට්ටව ෆෝම් කරේ මම කුරුසයෙක් කියල ඔයා තමා
එරෝසන් කොහොමත් ගිනි අවුලවන වැඩ වලට දස්සයි නෙ
මම එ පුද්ගලය ගැන දන්නෙ නැ. ඒත් ඔහෙ කියනවා වගෙ එකක් නම් කරන්නෙ. මම අර කියාපු දෙහි බෑය තමයි අදාල. තමන් දන්නෙත් නැති දේකට, අසාවක්, කැමැත්තක් හෝ ඒ හැටි අරමුණකුත් නැතිව නිකන් පැනල ස්පොයිල් කරනව කියන්නෙ කැත වැඩක්. හරියට ඉංජිනියරින් ක්ලාස් එකකට ගිහින් රටේ නැති වැල් බයිල අහල අර කවද හරි ග්රැචුවේට් වෙන අරමුණින් ලෙක්චර්ස් ආපු අයවත් කන වැඩක් ඒක. එහෙම නම් මාත් එකඟ නැහැ ඒ මහත්තය කරන දේට. ඒ උනාට බුදු දහමට අනුව උන්දැගෙ හිතත් ඔහෙගෙ හිතත් මට ඕනෑ විදිහට පවත්වන්න බැහැ නෙව.


මන් පොඩි දෙයක් කියන්නම් දැනගන්න. .
මම එකට කාපු බීපු කතෝලිකයෝ ගොඩක් කිරියේ ඉන්නවා. . ගමයා, සොහොන වගේ. .
උන්ට කවදාවත් ඕන වුනේ නෑ බුදුදහමට පහර ගහන්න. . අදටත් එහෙමයි. . අපිට ඕන වුනෙත් නෑ උන්ගේ ආගමට පහර ගහන්න. .
අපි හම්බවුනොත් ඔය ආගම් ප්රශ්න ඇදලා ගන්නේ නෑ කොටින්ම ආගම් ගැන කතාකරන්නෙත් නෑ. .
කිරියෙන් පිට වෙනත් ආගම්වල මගේ යාලුවෝ වුනත් ඕනතරම් ඉන්නවා. .
මගේ ඉල්ලීම මේකයි ආගම් අතර ප්රශ්න ඇතිකරන්න උත්සහ කරන්න එපා. .
මන් කලින් කිව්වා වගේ බුදුදහම ගැන ප්රශ්නයක් නම් ත්රිපිටකයෙන් උපුටලා මෙතන වැරදී කියලා කියන්න. .
එහෙම බැරිනම් මත ඉදිරිපත් නොකර ඉන්න. .
පුලුවන්නම් තමන්ට වැඩක් නැති, ඉගෙනගන්න උනන්දුවක් නැති ආගම් ගැන මත නොදා ඉන්න. .


ඒක තමයි මේවගෙන් වෙන්නෙ..ආගම් අතර නැති ප්රශ්න ඇතිකරනව අරූ වගේ අගමික අන්තාවාදියො..
අරමුණක් නෑ? ඔහේ කියෝනව?
ආ.. ඒ ඔයාට මැනස් ගැන තේරෙන්න කියපු උදාහරණෙ වරද්දාගෙන නැට්ට පෑගිලා
මම එහෙම කවදාවත් ඔයාගෙන් අහලත් නෑ නේ? ඔයාගේ group එකේ සමහරුන්ගෙන් අහලා තියනවා.
ඇහුවෙත් හේතුවක් ඇතුව නේ? හේතුවත් මම කිවුවනේ ඇයි එහෙම ඇහුවේ කියලා..
වැල් බෙදන thread එකක bump කරන එකෙක් ගෙන් මම අහන්නේ නෑ නේ ඇයි bump කලේ කියලා..
හැමෝටම අරමුණක් තියනවා thread එකක ඉන්න.
අඩු ගානේ fun එකට. අතල් එකට.
ඔය කියනවා නං මෙච්චර කාලයක් ඔයා මේ ඔයාට කිසි අදාලත්වයක් නැති බුදු දහම සම්බන්ද threads වලට අවුරුදු ගානක් තිස්සේ ඇවිල්ලා කතාකරලා ඔයාට අරමුණක් නෑ ඔහේ කියෙවුවෙ කියලා,
ඔය කියන්නේ බොරු නෙවේ නං ඔයාට පිස්සු.
ඔය 2න් කෝකද කියලා confirm කරන්නකෝ! ඊට පස්සේ අනිත් මිනිස්සු තීරණය කරයි ඔයා එක්ක බුදු දහම සම්බන්ද කරුණු කාරනා තව දුරටත් කතා කල යුතුද නැද්ද කියලා... එකෙන් ඒ මිනිස්සුන්ගේ කාලයට වටිනාකමක් ලැබෙවිනේ?

ප්රහේලිකා තෙරේන්නේ නෑ බන් අහන එකක් වචනෙන් අහන්න
ඉතින් දැන් මම ඉස්සෙල්ලත් කිවනේ මට එක ත්රෙඩ් ජාතියක් කියල විශේෂයක් නෑ එදිනෙදා පෝස්ට් දාන තවත් එක ත්රෙඩ් එකක් විතරයි මේක. ඒ හින්ද එක වර්ගේක ත්රෙඩ් වල පෝස්ට් දාපු විශේෂ හේතුවක් තියෙනවද කියල මගෙන් අහන එකේ තේරුමක් නෑ එළකිරියේ අනික් ත්රෙඩ් වල පෝස්ට් දාන හේතුවටම තමා මේකටත් දාන්නෙ. ඒ වෙලේ ත්රෙඩ් එකේ මාතෘකාව දැක්කම පෝස්ට් එකක් දාන්න හිතුනොත් ඒ වෙලේ හිතට එන එක දානවා එච්චරයි ආය වෙන අරමුණක් මොකද්ද මම මොකෝ මේ රට අල්ලන්නයැ පෝස්ට් දාල. ඊට පස්සේ කවුරුහරි කතාවට වැටුනම දිගටම කතාව ඇදිල යනව. මුල් පෝස්ට් එක දැම්මට පස්සේ ඊට පස්සේ වෙන්නේ කෝට් කරලා අහන ඒවට රිප්ලයි දාන එක නැතුව මම තනියම කියව කියව ඉන්නේ නෑ නෙ. ඔහේ කියවනවා කියන්නේ මම තනියම පෝස්ට් දදා ඉන්නවනං අර අපේ දමිත් කාරියවසම් වගේ. දැනුත් මේ අහපු ඒවට රිප්ලයි දානවා මිසක් මට මේකේ ඉන්න විශේෂ උවමනාවක් නෑ. එක එක මනුස්සය මම ගැන එක එක ඒවා හිතන් හිටිය කියල මට කරන්න දෙයක් නෑ නෙව.
ඔයාට මගෙන් ඕනේ මම මේ බුද්ධාගමට මඩ ගහන්න හිතාගෙන ඒ අරමුණෙන් මේවා ටාගට් කරලා පෝස්ට් දානවා කියල වගේ අරමුණක් නං ඒකට අනික් මිනිස්සු ත්රෙඩ් දානකන් බලන් ඉන්න ඕනේ නෑ මටම පුළුවන් දවස පතා ත්රෙඩ් දාගෙන මඩ බැරිනං ඕනේ එකක් ගහන්න. අනික මේ ඔරිජිනල් අකවුන්ට් එකෙන් නිකන් මිනිස්සු තරහ කරගෙන මේවා කියන්න ඕනෙත් නෑ ෆේක් එකකින් ඇවිත් ලේසියෙන්ම ඕක කරන්න පුළුවන් ආය ඕනේ වෙලාවට ලිස්සල යන්නත් පුළුවන් කිසි ප්රශ්නයක් නෑ නෙ. එහෙම එකක් නෑ අපි එදිනෙදා ත්රෙඩ් වැටෙන විදිහට ඔය පෝස්ට් දානව මිසක් මේකේ මේ ඔයා හිතින් මවාගෙන ඉන්නවා වගේ සැලසුම් සහගත කුමන්ත්රණ කරන්න උවමනාවක් නෑ![]()
පෘතුවිය කියන්නේ අපිට පේන බලල දිග පළල මැනල බලන්න පුළුවන් එකක් නෙව. ඕක හැම දේටම අදාළ කරගන්න බෑ.ඔය තියෙන්නෙ මචන් පෘතුවිය ෆ්ලැට් එකක් කියලා කියපු එක ප්රශ්ණ කරපු රූපයක්. ඔය වගේ දෙයක් අරගෙන කතා කරන්න කියලයි මම කිව්වෙ.
පෘතුවිය කියන්නේ අපිට පේන බලල දිග පළල මැනල බලන්න පුළුවන් එකක් නෙව. ඕක හැම දේටම අදාළ කරගන්න බෑ.
හැමදේටම අදාල කරගන්ඩ බැරිනම් නොදන්නා දේවල් ගැන මෝඩය වගේ කියවන්නෙ නැතුව හිටියනම් ඉවරයි..විශේෂයෙන් අතිශය සවේදි ආගමික කාරනා..ආගම් අතර ප්රශ්න ඇතිකරන්නෙ නැතුව තමන්ගෙ ආගම අදහගෙන පඩුවෙ ඉන්ඩ,ගැටලු නැ එතකොට..
