1. Ranil_Wickramasinghe

    කෙල්ලෙක් නැති එක හෙන අවුල්

    මුන් මේ පොඩි කෝඩ් කෑල්ලක් දෙකක් ලියපුවහම හිතන් ඉන්නෙ මාර පොරවල් කියල. @BLACKLIST_MEMBER අර @poopoo කියන පොඩි එකානම් පාඩුවෙ වැඩක් කරගෙන යනව දැක්ක
  2. Ranil_Wickramasinghe

    කෙල්ලෙක් නැති එක හෙන අවුල්

    එහෙම අසරණ කරන්න එපා බන්. ඕක මේසෙ යටට ගිහින් අඩන්න ගන්නවා😭
  3. Ranil_Wickramasinghe

    කෙල්ලෙක් නැති එක හෙන අවුල්

    ඔව් මූ වගෙ පොන්නොයන්ට ඉතින් අතේ ගගහ තමයි ඉන්න වෙන්නෙ. මොලයක් තියෙන කෙල්ලෙක් සෙට් වෙයියැයි මේ වගෙ පඩ ශෝ කාරයෙක් එක්ක 🤣🤣🤣
  4. Ranil_Wickramasinghe

    TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

    ඌ රූස්ස ගහක් හදල ඒවගෙ ඵල නෙලාගන්න හැටි කියල දෙනව නේද?
  5. Ranil_Wickramasinghe

    බලං යනකොට තාරකපුක් වගේ මොළේ කචල් කෙල්ලොත් ඉන්නව කිරියෙ

    ඔහොම බොරු කියන්න එපා අනුරාද. එතකොට උඹ බොරුකාරයා කියල කිරියෙ අනික් එවුනුත් දැන ගන්නවා
  6. Ranil_Wickramasinghe

    බලං යනකොට තාරකපුක් වගේ මොළේ කචල් කෙල්ලොත් ඉන්නව කිරියෙ

    ඔබෙ බොරු නේද මේව ඔක්කොම? මොනවද කිව්වෙ කියල කිවේ නෑනෙ
  7. Ranil_Wickramasinghe

    උබට තියන ස්කිල්ස් මොනවද?

    මටත් කියල දෙන්නකෝ කරන විදිහ
  8. Ranil_Wickramasinghe

    Elakiri එකට විරුද්දව නඩු දාන්න ??

    පිස්සුද බන්. බය වෙන්නෙ නැතුව හිටහන්. මේකෙ ගොඩක් එවුන්ගෙ කයියයි පඩ ගදයි විතරයි
  9. Ranil_Wickramasinghe

    උබට තියන ස්කිල්ස් මොනවද?

    හොදට බොරු කියන්න පුලුවන්
  10. Ranil_Wickramasinghe

    බලං යනකොට තාරකපුක් වගේ මොළේ කචල් කෙල්ලොත් ඉන්නව කිරියෙ

    මොනවද කිව්වෙ. දැන් ඒ profile එක සෑහෙන කාලෙකින් කිරියට ඇවිල්ලත් නෑ නේද?
  11. Ranil_Wickramasinghe

    මෙදාපොටේ නම් රුසියාවෙන් ISIS එකට අබසරණයි..💥💥💥

    අනිව බන් තව attack 3ක් වත් ගහන්න ඕන
  12. Ranil_Wickramasinghe

    බලං යනකොට තාරකපුක් වගේ මොළේ කචල් කෙල්ලොත් ඉන්නව කිරියෙ

    ඇයි මොකෝ වෙලා තියෙන්නෙ? උඹට මොනව හරි කිව්වද?
  13. Ranil_Wickramasinghe

    Hot මලිනා

    සන්නස්ගලද බන් මේ?🤣
  14. Ranil_Wickramasinghe

    ado edward maya ft yohani? hknw daala

    ශිෂ්ණයේ ගායිකාව සෑහෙන දුරක් ගිහින් 🤩
  15. Ranil_Wickramasinghe

    Questions RO Water Filter Help!!!

    ක්ලෝරීන් අයින් කරන්න වෙනම filter එකක් තියෙනව ඕවගෙ මතක හැටියට
  16. Ranil_Wickramasinghe

    🪐 ඉපදුනේ දවල්ද? ☼

    මගෙ මිථුන 1 රාහු. මොකද හිතෙන්නෙ?
  17. Ranil_Wickramasinghe

    FullStack Application එකක් 30 000ට කරන එක පාඩුද?

    👆 මුන් කියන විදිහට ඕවට ලක්ශ ගනන් ගන්න බෑ උඹට. උබ තාම ඉගෙන ගන්න එකෙක්නෙ. අනික් එක උබට වැඩ එනවත් ඇත්තෙ මාසෙකට 1/2ක් වගේනෙ. උඹට වෙන වැඩ නැත්තම් ඔය ගානට කරපන්

    No contents