1. Ranil_Wickramasinghe

    🔴🔴🔴 Presidential Election 2024 Poll 🔴🔴🔴

    අඩෝ නෑ බන් මගෙ නෙවෙයි
  2. Ranil_Wickramasinghe

    🔴🔴🔴 Presidential Election 2024 Poll 🔴🔴🔴

    ඇයි උඹ උඩරට ගිවිසුම හොඳයි කියන්නෙ?
  3. Ranil_Wickramasinghe

    ලන්කාවේ Course විකුනන අය සාමන්යෙන් unit කීයක් විතර විකුනනවද ?

    15000 web development course එක මීට අවුරිද්දකට කලින් 40ක් විතර කලා මාසයකට. දැන් නම් 100ක් වත් කරනව ඇති මාසයකට
  4. Ranil_Wickramasinghe

    🔴🔴🔴 tharakaf vs asanka++ Poll 🔴🔴🔴

    උඹට බරිද මට dislike දාන්න? මන් ආසයි negative like count එකක් ගන්න.
  5. Ranil_Wickramasinghe

    🔴🔴🔴 Presidential Election 2024 Poll 🔴🔴🔴

    දැන් අන්තරේ කියන්නෙ jvp නෙවෙයි පෙරට්ටො කියල ගම්වල එවුන් කියන්නෙ. මොකක් හරි ගේමක් දෙමු agent🫡
  6. Ranil_Wickramasinghe

    🔴🔴🔴 Presidential Election 2024 Poll 🔴🔴🔴

    රනිල්ගෙ campaign එක උඹට දුන්නොත් මොකද කරන්නෙ? Joke නැතුව සිරා උත්තරයක් දියන්.
  7. Ranil_Wickramasinghe

    ජෙප්පො ඇයි ඇත්තටම කුහක

    ඒ වුනාට මේ පාර ගම්වලනම් මාර JVP රැල්ලක් තියෙනව
  8. Ranil_Wickramasinghe

    කොකටුවගෙ ගනන්

    තරහ නෑ නේද? ආතල් එකක් බන් ගත්තෙ. හිත රිදුනනම් සමාවෙන්න
  9. Ranil_Wickramasinghe

    🔴🔴🔴 tharakaf vs asanka++ Poll 🔴🔴🔴

    Profile pic එකත් මාර විදිහට ගැලපෙනව Ricky කියන්න ඕන දේ මූනට කියනව. After life එකෙන් පස්සෙ තමයි උගෙ character එකත් set වුනේ
  10. Ranil_Wickramasinghe

    🔴🔴🔴 tharakaf vs asanka++ Poll 🔴🔴🔴

    මුල්ම කාලෙනම් මට උඹව පේන්න බෑ ඒත් මන් දැන් උඹට මාර කැමතියි 🤩 කාලය මැව් වෙනසක අරුමේ
  11. Ranil_Wickramasinghe

    Random කතා - පොඩි කාලේ උඹලගේ හොබීස් මොනාද?

    ඇලේ නාන්න යනව. පොත් කියවනව. Computer games ගහනව
  12. Ranil_Wickramasinghe

    මේ tv series එක මරු

    කොල්ලො ඇයි backend language එක විදිහට php තෝරගත්තෙ nodejs spring වගේ එකක් නැතිව?
  13. Ranil_Wickramasinghe

    🔴🔴🔴 Presidential Election 2024 Poll 🔴🔴🔴

    අඩෝ එහෙම එකක් නෑ බන්. ආතල් එකට dislike දැම්මෙ. Dislike ඔක්කොම අයින් කලා
  14. Ranil_Wickramasinghe

    🔴🔴🔴 tharakaf vs asanka++ Poll 🔴🔴🔴

    උඹල ඇයි බන් කිරියට එන්නෙ?
  15. Ranil_Wickramasinghe

    🔴🔴🔴 tharakaf vs asanka++ Poll 🔴🔴🔴

    ඔයාගෙන් තමයි ඉගෙනගත්තේ. ටිකක් අනුරාධත් වගේ නේද?🤔
  16. Ranil_Wickramasinghe

    🔴🔴🔴 tharakaf vs asanka++ Poll 🔴🔴🔴

    ශා ඔයා හරි දක්ෂයි 🤩
  17. Ranil_Wickramasinghe

    🔴🔴🔴 tharakaf vs asanka++ Poll 🔴🔴🔴

    අම්මෝ උබගෙත් talks නිකන් ජෙප්පෙක්ගේ වගේ. හැමදේම දන්නව වගේ පොර talk issue කරනව නේද?
  18. Ranil_Wickramasinghe

    මේ tv series එක මරු

    මන් මේ දවස් වල netflix බලන්නෙ නෑ. දන් බලන්නෙ hulu. මේක පට්ට tv series එකක්.
  19. Ranil_Wickramasinghe

    🔴🔴🔴 tharakaf vs asanka++ Poll 🔴🔴🔴

    අඩෝ ඔව් බන් මම asanka++ කියල හිතහන් 🤣

    No contents