ගණිකාවන්.........18+
[/B]ගණිකාවන් රැසකට එච්.අයි.වී. හා ඒඩ්ස්.......
එච්.අයි.වී. හා ඒඩ්ස් රෝගය ව්යාප්ත වීම ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් අතර බහුල වී ඇතැයි ජාතික ලිංගාශ්රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන කළ නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.මෙරට ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් 15,000 කට අධික...