රන්ජන් රාමනායක
මාතර සුනිල්‘ නිසා මළ පැන්න මහින්දානන්ද ‘රත්මලානේ දිනේෂ්‘ නමින් පෙර වාද පිටියකදී ඔහුගේම ලේකම් ලවා අර්ජුනට කෝල් දැමූ හැටි
2014.දෙසැ.06, ප.ව.9.30
පසුගිය බදාදා වාදපිටිය වැඩසටහනට රන්ජන් රාමනායක මාතර සුනිල් කියා නමකින් කෝල් දැමුවේ යයි චෝදනා කරන මහින්දානන්ද අලුත්ගමගේ ඊට පෙර වාද පිටියකදී...