1. StillStanding

    T sunami enoooo T sunami enoooooo

    කියපන් කො වේසියේ හරියට :shocked:
  2. StillStanding

    Sinhale

    මාර කතා බන් උඹ කියන්නේ, කෙල්ලෙක් දැක්කම කොමෙන්ට් කරනවා නම් උඹටත් බම්ප් දාන්නම ඕනද? මිනිස්සු සල්ලි වියදම් කරන් මේකට එන්නෙ කැමති දේ බලන්න. උඹගේ පරණ පෝස්ට් උඹම ටිකක් බලපන්. අනික චර්ම රෝග වලට ඉංග්‍රීසි බෙහෙත් කරපන් ගොනා නොවී. මාස 6ක් කරපන් ගොඩ!
  3. StillStanding

    Shanudrie and Manuranga

    ඊයා බන්, ඔය අත් වල මොන තරම් කැරි ගැවිලා ඇද්ද :baffled:
  4. StillStanding

    The world's first 6GB RAM smartphone

    ෆෝන් එක ඇතුල් 4GB යි අතට රැම් 2GB එකක් දෙනවලු :lol:
  5. StillStanding

    රොකට් තරුණයාට වැඩේ පත්තු වෙන හැඩයි

    අඩෝ මටත් එකක් හදලා දියන්කෝ බන් කීයක් යාවිද වැඩේට? :love:
  6. StillStanding

    අලුත් Paypal Issue

    දැනට නම් නැහැ මචන්
  7. StillStanding

    අලුත් Paypal Issue

    එහෙම කලොත් ඔන්ද ස්පොට් එකවුන්ට් එකට කෙළ වෙනවා කොහොමත් එහෙම ඇඩ් කරන්න බැහැ
  8. StillStanding

    කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.

    මැසේජ් එකක් එවන්නම් ගෙදර ඇවිත් :)
  9. StillStanding

    අලුත් Paypal Issue

    ඔව්!:)
  10. StillStanding

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    මම හැබැයි අඩු වෙන කල් හිටියේ බඩු වගයක් ගන්න දැන් නම් ඒවා නොගෙන ඉන්න එක ලාභයි වගේ :lol:
  11. StillStanding

    Munta lajja nadda ban p*nsiyoth ekka photo ganna?

    පිස්සුද බන් ඌට එහෙම කිසි අවුලක් නැහැ බලපන් කිසිම ලැජ්ජාවක් නැතුව අච්චර උන් ඉස්සරහ නටන හැටි
  12. StillStanding

    විෂ සහිත බයික් සීට් කවරය ( NET SEAT COVER )

    සිංහල එකෙක් මොනා හරි ගෙන්නුවොත් ෆේස්බුක් එකේ උන් බොරු කතාවක් හදනවා ඒක හම්භයෙක් ගෙන්නන්නෙ කියලා ඒක විෂයි අරකයි මේකයි කියලා පස්සේ සිංහල උන් ඒක ගන්නේ නැහැ බයට මුස්ලිම් උන් ඒක ගන්නේ නැහැ සිංහල එකෙක් ගෙන්නන නිසා
  13. StillStanding

    ටයිල් වෙනුවට efoxy

    ලංකවෙ හෙණ ඉස්සර ඉඳන් ඕක කරනවා Or ඔය වගේ එකක් කරනවා හැබැයි ගොඩක් රස්නේ පැති වල ඕක බැලන්ස් එකට කරන්න බැහැලු
  14. StillStanding

    අලුත් Paypal Issue

    මම $20ක් දාලා බැලුවා, සල්ලි ආවා බබා වගේ උඹගේ අවුලක් වගේ මචන් :shocked:
  15. StillStanding

    Software Selling in Sri Lanka

    සමහර ඩයල් එනවා ලැප් උස්සන් අස්ප ගණන් වල සිස්ටම් දාන්න එළවලු කඩේක පොඩ්ඩක් කැරකෙන කොට එකෙක් ඇවිත් 500,000කට සොෆ්ට්වෙයා එකක් දාන්න අහනවා. මුදලාලිට ඕක ගණන් වැඩී කියලා නොතේරෙන නිසා ඌ ගන්නා ආසාවෙන් අහන් ඉන්නවා පස්සේ මම වෙන එකෙක් සෙට් කලා 25000කට ගන්න පව් නෙ නොදන්න මිනිස්සු හූරන් කන්න දෙන එක
  16. StillStanding

    Meka

    ඔව් මචන් ෆොටෝශොප් මොක්අප්

    No contents