ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    mage age charmarogayak thiyenawa :( a lede nisa mama godak treatment kala aheth adu weemak wune neh :( mata dana ganna labuna anoj de silva wedathuma gana :yes: ethuma pilikawa wage godak darunu leda roga helawedakamen hoda karanawalu.ithin mata hithuna methumagen beheth aragena balanna,godak ledduth hoda wela thiyenawalu methumagen baheth aragena,itn ekae wenasa programe eke methumage wadasatahanakuth giya,balapu ayath elakiri eke athi.

    hqdefault.jpg

    elakiri eke inna aya methuma gana mokada hithanne.danna widiyata obalage adahas denna.danne nathi aya danna ayatabalala adahasak denna
    B
    U
    M
    P
    ekakin help 1k denna.meke inna eka eka leda roga thiyena ayath godak uwamana wei.
    sinhalayek wenuwen Help 1k denna.
    theruwan saranai !!!
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    ape un sinhale kiyala nama gaha ganne namata bn,me post 1 seeyak baluwata Bump 1kin hari help kale 10k witharai bn,onna okai sinhalayage wenasa.kohomada bn jathiyak washayen nagitinne.danne nathi deyak awwata help 1k wath neh bn.dukai :no: 18+ mokak hari cheethth kallak dammanam,supiri dewal tikak bala ganna thibba.:rofl:
    amotama wachanayakin hari udaw karapan machanlka.mata witharak newai meke inna ama ekatama.danne nathi nisai bn danna ekek hari innawa kiyala hithagena danne nathi deyak ahanne,bump 1kin hari help 1k denna.godak watinawa eka.:dull:
    elakiri inna amotama eka godak watinawa:yes:
    amotama theruwqan saranai!.
     
    • Like
    Reactions: U-tag

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,242
    515
    113
    CS OR DotA map eke
    මගෙ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක්ව අරගෙන දෙතුන් වතාවක් ම ගිහින් තියෙනව, දැන් ඒ අන්කල්ට ටිකක් හොදයි. හැබැයි අනොජ් වෙදමහත්තයගෙ බෙහෙත් ගන්න ගමන් හොස්පිටල් එකේ බෙහෙතුත් ගත්ත. පිළිකාවක් තිබ්බෙ, මෙයා ගාවට දැන් මාරම සෙනගක් එනවා. ටිකක් කට්ට කන්න බලාගෙන යන්න ඕනෙ. ගොඩාක් දෙනෙක් ලෙඩා එක්ක යන්න හිතන්න එපා. අනොජ් වෙද මහත්තයාගෙන් බෙහෙත් කරගන්න බලාපොරොත්තු වෙනවානම් මස් මාලු වලින් සම්පූර්ණයෙන්ම වලකින්න ඕනෙ ගෙදර ඉන්න සියළුම දෙනා. තව මොනව හරි දැන ගන්න ඕනනම් කියන්න මම අලුත් නූලකින්ම දාන්නම් හැමෝටම උදව් වෙන විදියට
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ape un sinhale kiyala nama gaha ganne namata bn,me post 1 seeyak baluwata Bump 1kin hari help kale 10k witharai bn,onna okai sinhalayage wenasa.kohomada bn jathiyak washayen nagitinne.danne nathi deyak awwata help 1k wath neh bn.dukai :no: 18+ mokak hari cheethth kallak dammanam,supiri dewal tikak bala ganna thibba.:rofl:
    amotama wachanayakin hari udaw karapan machanlka.mata witharak newai meke inna ama ekatama.danne nathi nisai bn danna ekek hari innawa kiyala hithagena danne nathi deyak ahanne,bump 1kin hari help 1k denna.godak watinawa eka.:dull:
    elakiri inna amotama eka godak watinawa:yes:
    amotama theruwqan saranai!.

    මාර කතා බන් උඹ කියන්නේ, කෙල්ලෙක් දැක්කම කොමෙන්ට් කරනවා නම් උඹටත් බම්ප් දාන්නම ඕනද? මිනිස්සු සල්ලි වියදම් කරන් මේකට එන්නෙ කැමති දේ බලන්න. උඹගේ පරණ පෝස්ට් උඹම ටිකක් බලපන්. අනික චර්ම රෝග වලට ඉංග්‍රීසි බෙහෙත් කරපන් ගොනා නොවී. මාස 6ක් කරපන් ගොඩ!
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352

    මචං උබ දාල තියන thread එකේ title එකයි, උබ අහල තියන දෙයි කිසි ගැලපීමක් නෑ නේ. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. අහන දේට ගැලපෙන්න title එක දාපන්. තව එකක්, ඕක සිංහල වචන වලින් type කරානම් කියවන්න ලේසි. ඔය විදිහට දැම්මහම එපා වෙනවා කියවන්න. සිංහල අකුරු type කරන එක මහා ලොකු අමාරු වැඩක් නෙවේනේ. :)
     
    Last edited:

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මාර කතා බන් උඹ කියන්නේ, කෙල්ලෙක් දැක්කම කොමෙන්ට් කරනවා නම් උඹටත් බම්ප් දාන්නම ඕනද? මිනිස්සු සල්ලි වියදම් කරන් මේකට එන්නෙ කැමති දේ බලන්න. උඹගේ පරණ පෝස්ට් උඹම ටිකක් බලපන්. අනික චර්ම රෝග වලට ඉංග්‍රීසි බෙහෙත් කරපන් ගොනා නොවී. මාස 6ක් කරපන් ගොඩ!

    ඉංග්‍රීසි baheth kala macho goda kalayan aheth hoda weemak neh bn :( ayurweda kala aheth kisi aduweemak neh ekai bn thred 1 danna hithuwe :( gage gahagena yana eka berenna thanakola pale unath alla gannawalune ekai mamaanoja sive gawata baheth ganna yanna baluwe,eya gawata gihilla thiyena,eya ganna danna aya athi nisai meka damme.
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මචං උබ දාල තියන thread එකේ title එකයි, උබ අහල තියන දෙයි කිසි ගැලපීමක් නෑ නේ. යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. අහන දේට ගැලපෙන්න title එක දාපන්. තව එකක්, ඕක සිංහල වචන වලින් type කරානම් කියවන්න ලේසි. ඔය විදිහට දැම්මහම එපා වෙනවා කියවන්න. සිංහල අකුරු type කරන එක මහා ලොකු අමාරු වැඩක් නෙවේනේ. :)

    mama uba kiyana 1 pili gannawa bn.meke hari title 1 dammanam ekekwath balanna enne neh bn,ekai a namin damme.