මචන්ලා මට ලෑබුනු පොඩි අවස්තාවක් උබලත් එක්ක බෙදා ගන්න හිතුවා. මන් වෑඩ කරන කම්පනි එකට අලුතෙන් නෙට්වර්කින් කරන්න දෙන්නෙක් ගන්නවා. හොයන්නෙ නෙට්වර්කින් Degree තියෙන උන්.මම කලෙත් SLIIT එකේ. අරන් වඩ හොදද බලලා Permenent කරන්න තමා බලා පොරොත්තුව. කෑම්පස් OUT වෙච්ච් ගමන් එකක් ගන්න හොයන උන්ට වඩ...