ඇදුම නම් ඉතාම වැදගත් තමා....අපේ බිරින්දෑ ඉන්න ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සමහර විට ඉන්ටවීව් එන එකාව යවනව ලු එළියට ටයි එක හරියට දාගෙන එන්න කියලා.......


රත්තරං;16048567 said:බන්ටුට රෙප් 11ක් දෙන ගමන්ම තවත් දෙයක් කියල දෙන්නම්
රස්සාවකට යන්න ඉන්නවනම්, සති තුනකට විතර කලින් හොයල බලන්න ඒ රස්සාව කරන අය අදින්නේ කොහොමද ඉන්නේ කොහොමද කියලා. හොයල බලල ඒ විදිහට ජීවත් වෙන්න හිතින්. හිතෙන් මවාගන්න "ඔව් මම දැන් අබ සරන මංගල සේවයේ මැනේජින් ඩිරෙක්ටර් තමයි " අන්න එහෙම හිත හිතා ඉන්න. ආත්ම විශ්වාසය ගොඩනැගෙනවා.
අනික් කාරනේ තමන්ව ඩිමාන්ඩ් කරන්න බයවෙන්න එපා. කෙලින්ම කියන්න මට 75000ක් (හෝ අවශ්‍ය ගනන ) පඩිය ඕනේ, මේ මේ දේවල් ඕනේ කියලා
රුපියල් 50000ක් වත් පඩිය නැත්නම් මේකාලේ හැටියට හොදම දේ තමන්ගේ ව්‍යාපාරයක් කරන එක
උදාහරනයක් දෙන්නම්,
අපේ ගෙවල් වල පොල් කඩන්න මිනිහෙක් නෑ. ඉන්නේ එකම එකයි. ඌ ලී මෝලක වැඩ. ඒ නිසා ඌ එන්නේ උදේ 6ට. 6ට ඇවිත 7.30 වෙනකන් කඩනවා. ගහකට 60යි. ගස් 15ක් වත් ඌ කඩනවා උදේ වරුවට අඩුම. කෝල් කරලා ගෙන්නගන්න ඕනේ. එතකොට 60*15 = 900යි. මෝලෙන් දවසකට 1500ක් දෙනවා. එතකොට 2200යි. ඉරිදා ඌ නිමාඩු. මාසෙට දවස් 27ක් වැඩ. මාසේ ආදායම එතකොට = 59400. එන්නෙත් CT100 එකක.
A letter from a politician kiyana eka amathaka una neda Bantu koluwo![]()
Joke ekak kole ban (habai aththak naththema naha). Honda guide ekak job hoyana hamotama![]()


ඇදුම නම් ඉතාම වැදගත් තමා....අපේ බිරින්දෑ ඉන්න ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සමහර විට ඉන්ටවීව් එන එකාව යවනව ලු එළියට ටයි එක හරියට දාගෙන එන්න කියලා.......

Owa karanna mathak wenne na bn interview ekata giyaama baye daadiya danawa....nyway valuable post!
මචන්ලා මට ලෑබුනු පොඩි අවස්තාවක් උබලත් එක්ක බෙදා ගන්න හිතුවා. මන් වෑඩ කරන කම්පනි එකට අලුතෙන් නෙට්වර්කින් කරන්න දෙන්නෙක් ගන්නවා. හොයන්නෙ නෙට්වර්කින් Degree තියෙන උන්.මම කලෙත් SLIIT එකේ. අරන් වඩ හොදද බලලා Permenent කරන්න තමා බලා පොරොත්තුව. කෑම්පස් OUT වෙච්ච් ගමන් එකක් ගන්න හොයන උන්ට වඩ හොදයි.JOB තියෙන උන් දාන්න එපා. දුක් ගනවිලි කියන්නත් එපා මචන් ලා. මන් දෙන්න පුලුවන් සප් එකක් දෙන්නම්. වයස 22 ත් 26 ත් අතර විය යුතුය්. CV මට එවන්න.COMPANY eka ගන පොඩ්ඩක් කිව්වොත් මෙක ලන්කාවේ ඉතා ප්‍රසිඩ්ද බහු ජාතික සමගමක්. adhama cv එවපල්ලා, මොකද හෙට මන් CV ට්ක ෆොර්වර්ඩ් කරනවා.experience තියෙන උනුත් CV දපන්. මන් නම් Field එකට අලුතින් එන්න ඩගලන එකෙක්ට අවස්තවක් දෙන්න කෑමති.