1. sachitha4444

    |||෴⚾ Asia Cup 2018 ⚾෴|||

    මේ සෙට් එක බස්සන්න තිබ්බනම් ටොස් එක දින්නත් එකයි නැතත් එකයි ........:love::love:
  2. sachitha4444

    |||෴⚾ Asia Cup 2018 ⚾෴|||

    මගේ WC- 2019 ටීම් එක :cool::cool::cool::cool: සනත් ජයසුරිය ටී එම් දිල්ශාන් කුමාර් සංගක්කාර අරවින්ද සිල්වා මහේල ජයවර්ධන අර්ජුණ රණතුංග ඇන්ජෙලෝ මැතිව්ස් අසේල ගුණරත්න චමින්ද වාස් ලසිත් මාලිංග මුත්තය්යා මුරලිදරන්
  3. sachitha4444

    කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ

    බෞද්ධ ජනතාව අතර අසමගියත් වාද භේද හා ගැටුම් ඇතිකර ඒ ඔස්‌සේ අහිතකර සමාජ පරිසරයක්‌ නිර්මාණය කිරීමෙන් ජාතිය දුර්වල කොට දේශය අස්‌ථාවර කිරීමේ බලවේග රට තුළ ක්‍රියාත්මක වන බැවින් ඒවා වැළැක්‌වීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ලෙස මල්වතු අස්‌ගිරි උභය මහ විහාරීය මහනාහිමි දෙනම ජනපති හා අගමැති වෙත ලි�ත දැනුම්...
  4. sachitha4444

    |||෴⚾ Asia Cup 2018 ⚾෴|||

    කදුළු බිංදුවක් ආව මේ කෑල්ලට :(:(:(:(:(
  5. sachitha4444

    සිංහයෝ ගූ නායි

    well said bro .... nice comment ...:nerd::nerd::nerd:
  6. sachitha4444

    |||෴⚾ Asia Cup 2018 ⚾෴|||

    :baffled::baffled::rofl::rofl:
  7. sachitha4444

    |||෴⚾ Asia Cup 2018 ⚾෴|||

    :):):) මටත් ඕකම හිතුන බන්
  8. sachitha4444

    |||෴⚾ Asia Cup 2018 ⚾෴|||

    උබලට මතකද මීට අවුරුදු පහකට හයකට විතර කලින් ..... අපිට මැච් එකක් පැරදුනාම මාර අවුල් .බට් දැන් ඇෆ්ගන් වලින් කෑවත් එච්චර ලොකු අවුලක් දැනෙන්නේ නෑ ....:lol::lol::lol::lol:
  9. sachitha4444

    |||෴⚾ Asia Cup 2018 ⚾෴|||

    අසේල ගුණරත්න කියල වැඩකාරයෙක් අපේ ටීම් එකේ හිටිය කියල මතක මට විතරද :oo::oo::oo::oo:
  10. sachitha4444

    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    personality අවුල් තමා බන් ....:lol::lol::no::no:
  11. sachitha4444

    තනිකඩ ජීවිත :(

    "https://www.goodreads.com/book/show/13556960-the-attraction-code" මෙන්න මේ පී ඩී එෆ් එක හොයාගෙන කියවපන් .... අත්දුටුවයි .. ප්‍රත්‍යක්ෂයි ... ප්‍රතිපලදායකයි ..
  12. sachitha4444

    තනිකඩ ජීවිත :(

    නම AnjanaROCK වුනාට ඇත්තටම රොක් නෑ වගේ :):)
  13. sachitha4444

    කෙල්ලෙක් නිසා මන් අන්තිම පාර උ/පෙ කෙලෝ ගත්&#35

    මේකේ ටොපික් එකට දාපන් මෝඩයකුගේ පාපොච්චාරණය කියල
  14. sachitha4444

    පෙම්වතියගේ_සිහින සැබෑ කරන්න ගිහින් උන දේ

    අපි කවුරුත් හරිම කතන්දරේ දන්නේ නෙතිව ඇ ති මචන්ලා. කාසියකත් දෙපැත්තක් තියනවනේ.... කවුද දන්නේ ඕක දැන් බබා වෙනන දැගලුවට බීල ඇවිත් ඕකි එක්ක වලි දාන නිසා නැවෙත්තුවද කියලා ... සෝ තීරණ ගන්න එපා හරියට දන්නේ නැතුව ..
  15. sachitha4444

    "චූ" යන්නෙන් නමක් No Jokes Plz

    චුසිරි චූචුක්කා චූකාරිස් චූදිරිස් චූබාවා
  16. sachitha4444

    කජු මිළදී ගනු ලැබේ

    කජු බිසන්නෙ නැතෙයි
  17. sachitha4444

    සකුණි

    nedakin
  18. sachitha4444

    ClAN MACGREGOR

    කවුරු හරි පින්වතෙක් ලග මේ BRAND එකේ බෝතල් තුන හතරක් තියනවනම් දීපල්ලකෝ.. ගානත් දාපන්...

    No contents