කජු සීන් එක ජ්‍යාත්තන්තරේටත් ගිහින්..........

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    41642479_1909844789131477_6211162819056893952_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::P

    හිටන් ,ජාතික ගුවන් සේවයට මඩ ගසා ජාත්යන්තරේ ජයගත් සැටි අපූරුයි.යහපාලනේ ඈශ්චර්යයයි මේ..

    දෑන් පිටරට වුන් කිදෙනෙක්නම් Sri Lankan එකේ යන එක නවත්වයිද ? ඒකේ පාඩුව කාටද ?

    දෑක්කද පොලොන්නරු ගොයියගේ කපටි ටිකිරි මොලේ?....:cool::cool::cool:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,685
    13,451
    113
    රුපියල් 3500 කට මාලය උකස් කර කජු ලොව රජ ගමනක් ගිය රෝයල් කජු නිර්මාතෘ වෛද්‍ය රුවන් වතුගල....

    View attachment 73311



    එද‌ා ඔහුට යම්තාක් හෝ සහනයක් ගෙන දුන්නේ හොඳම මිතුරා තමා සමඟ සිටි බැවිනි. අතීතයේ කිසිවක් ඔහු අමතක කර දමා වර්තමානයේදී රාජකීය තේජස අරගෙන කටයුතු කරන්නෙකු නොවේ. නවතාවයකින් එදා රෝයල් කජු වෙළෙඳපොළට ඉදිරිපත් කළ නිසා කාගිල්ස් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙතද රෝයල් කජු බෙදා හැරීමේ ඇණවුම් ඔහුට ලැබිණි. විටෙක එක් ආයතනයක් ඔහුගේ නිෂ්පාදන වෙනුවෙන් දුන් වටිනාකම ඔහුට පාඩු ගෙන දුන්නද වෙළෙඳ කටයුතු සඳහා එම සමාගම ප්‍රචාරණයට හොඳ වූ බැවින් පාඩු විඳගෙන පවා ඔහු නිෂ්පාදන ඊට යොමු කළේය.





    සටහන ඡායාරූප - සඳුන් ගමගේ
    -Lankadeepa-

    දැන් එතකොට ගමරාළ කපු කජු පිරිසිය මෙයගේද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් එතකොට ගමරාළ කපු කජු පිරිසිය මෙයගේද ?

    මොක ගමරාල 2015 උබලගෙ හoසය නේද ලොලේ ලොල්...:lol::lol::lol: ඩුබායි කජු එකක් කාල තියෙන්නෙ. :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය සීන් එක ඇත්ත.මගේ යාලුවෙක් ගිහිල්ලා මේ ලඟදී බිස්නස් ක්ලාස් එකේ.ඌටත් කජු දීලා ඇඹුල් රහලු ඒවා.පරණ පුස්කාපු කජු ෆ්‍රයි කරලා දීලා.ඕක ඔය මනුස්සයට බණින එක වැරදී.ඔය කේටරින් ඕඩර් එක මහින්දගේ කාලේ ටෙන්ඩර් වලින් දීලා තිබ්බේ අරාබි තම්බියෙකුට.යකෝ ප්ලේන් එකේ දෙන වතුරත් අරාබි වතුර.ඔහොම හරි බැන්නේ නැත්තන් ඕවා හැදෙන්නේ නෑ.

    එක නම් ඇත්ත......
    ඒ උනාට ඔහොම ප්‍රසිද්ධියේ කුජිත කරලා හරියනවද බං.....
    ඕක ප්‍රසිද්ධියේ නැතුව ලොක්කන්ට කතා කරලා තොපේ අම්මලාට කියල ඇමතුවා නම් ගොඩ.......

    දැන් ඉතිං national airline එක බාල්දුයි නේ ලෝකෙම ඉස්සරහ.....:nerd::nerd:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මූ වගේ මී හරකෙක්
    ඕක ස්ටේජ් එකේ මිනිස්සුන්ට කියලා හරියනවද, ඇක්ෂන් එකක් ගන්නේ නැතුව