1. Lankaputhra reborn

    අද බොන්න මරු දවස බන්!

    ඔන්න දැන් බොන්න යන ගමන්.
  2. Lankaputhra reborn

    අද බොන්න මරු දවස බන්!

    උදේ ඉදන් එක එකා බොමු බොමු කිය කිය ඉන්නව තාම එකෙක් හරියට සෙට් උනේ නෑ. ගෙදර තනියෙන් බොන්නත් බෑ ගෑනි කේස්. :dull:
  3. Lankaputhra reborn

    Uber, Pick me part time දුවන උන් ඉන්නවද?

    අදත් එලියට බැහැල ස්ලිට් එක ලගින් හයර් එකක් අරන් කොල්ලුපිටියට ආව 1250. එතන ඉදන් දෙහිවලට ආව 515. දැන් පැයක් විතර දෙහිවල නෝ හයර්.
  4. Lankaputhra reborn

    රශ්මිකා මන්දානා (pushpa 2) behind the scenes 😊😊❤️

    මාත් ආසම කෙලියක්. අමුතු ලස්සනක් තියෙන්නෙ.
  5. Lankaputhra reborn

    අඟල් 7+

    මුන් කැරි ආතල් එකක් ගන්නෙ ඉන්දරයව අවුස්සල. :lol: ඌත් හරක වගේ ඒවට අහුවෙලා පයිය දික් කරන් ෆොටෝ දානව. තාම 1000 කොලේ එලියට ඇවිල්ල නෑද්ද කොහෙද. :lol:
  6. Lankaputhra reborn

    අපේ පැත්තෙ

    පට්ට පට්ට. රොබරියක්ද? මර්ඩර් එකක්ද?
  7. Lankaputhra reborn

    civic මිල ගනන් කොහොමද ?

    2015 මම ඇල්ටො එක ගත්තෙ ලක්ශ 14.75. දැන් 25 30 අතර. තාමත් 2015 වාහනේකට ඔය ගනන් වියදම් කරල ගන්න උන් ඉන්නව.
  8. Lankaputhra reborn

    දැන් සතියක් විතර කරන්ට් එක යනවා හැම නිතෙරෙම

    උබ ඔහෙන් කොලබ කිට්ටුවටවත් එනකන් ඉතින් දියුනුවක් බලාපොරොත්තු වෙන්න එපා.
  9. Lankaputhra reborn

    කලු බිජු සහ සුදු බිජු තියෙන කොල්ලන්

    කලුහරි සුදු හරි බිජ්ජ බිජ්ජම තමා බිජ්ජො
  10. Lankaputhra reborn

    Uber, Pick me part time දුවන උන් ඉන්නවද?

    හයර් 5 සෙට් උනා මිට්ටනේ දැන් ඉන්නෙ මොරටුවෙ. දැනට 3250. ඌබර් එකට එන ගාන කියන්න දන්නෙ නෑ තාම. වාහනේ ඇල්ටො කාර් එකක් 2015.
  11. Lankaputhra reborn

    Uber, Pick me part time දුවන උන් ඉන්නවද?

    Uber app එක දාගත්ත අද පොඩ්ඩක් දුවල බලන්න හදන්නෙ. දුවන මිට්ටො කියපන්කො අද කොයි පැති වලද හයර් තියෙන්නෙ කියල. කොහොමත් 1, 2 වගේ වෙනකන් දුවන්න තමා අදහස. මම දැන් ඉන්නෙ කඩුවෙල.
  12. Lankaputhra reborn

    අපේ පැත්තෙ

    තද තද කොල්ල. කුඩු සලිදි සෙට් උනේ නැද්ද ලගදි
  13. Lankaputhra reborn

    90 දශකයේ උන්මාදය ලංකාවට! තරුණියන් මුසපත් වේ!

    කොහෙද පොන්නයො මම තරුනයි කිව්වෙ? ඇස් දෙක පෙන්නගනින් ඔක්කොටම කලින්. :lol:
  14. Lankaputhra reborn

    90 දශකයේ උන්මාදය ලංකාවට! තරුණියන් මුසපත් වේ!

    කොහෙද හුත්තො ඌ නාකි. මගෙ වයසෙනෙ. :lol:

    No contents