1. Lankaputhra reborn

    වැටලීමක් අතරතුර ගමක් ඉදිරියේ ගලවාගත් කලිසම

    අර ගෑනියෙක් කෝච්චියටත් පනින්න යනව. :-D:-D
  2. Lankaputhra reborn

    Aisha Liyanarachchi

    හරි සුන්දරයි ඉන්දරේගෙ ගොන් බඩු වලට වඩා සෑහෙන ලස්ස්නයි. 1000 කොල සහ පොර ටෝක් ඒමට නියමතයි.
  3. Lankaputhra reborn

    හයර් එකක් යන්න තියනව.

    එහෙමනම් සෙට් උනේ නෑ බන්. ඔය කේස් එක ගොඩක් තියෙන්නෙ ත්‍රීවීල් වලටම තමා මම හිතන්නෙ
  4. Lankaputhra reborn

    හයර් එකක් යන්න තියනව.

    දවස් 2 තාම දිව්වෙ. හවස 6 ඉදල පාන්දර් 2 වගේ වෙනකන් පලවෙනි දවසෙ 4900 වගේ සෙට් උනා. දෙවනි දවසෙ 4000 වගේ. සිකුරාද සෙනසුරාද, කොලබ පැත්තෙ ටිකක් තියනව හයර්.
  5. Lankaputhra reborn

    හයර් එකක් යන්න තියනව.

    ටිකක් බිසී උනා බන්. හයර් එකනම් ගිහින් ආව ඔක්කොම දුර 610km වගේ තිබුන. ගාන 42500/=. 11000 වගේ තෙල වලට ගියා.
  6. Lankaputhra reborn

    ලංකාවේ කෑම වල පුදුම වැලි කන්දක් නේද හැපෙන්නේ ?

    ගෑනිට කියපන් හොදට හෝදල කරල හොයල බලල උයන්න කියල. ජෙප්පියෙක්ද බැන්දෙ? :lol:
  7. Lankaputhra reborn

    අද මගෙ උපන්දිනේ

    සුබ උපන්දිනයක් අනුරාධ. 🎂
  8. Lankaputhra reborn

    කෙ සුජීවා සමයම

    අල්ලගෙ කැමැත්ත තමා.
  9. Lankaputhra reborn

    හයර් එකක් යන්න තියනව.

    අවුලක් නෑ බන් මම ඊට වඩා දුවල තියනව. 👍👍 සෙට් කලේ නම් අදුරන එකෙක් බන්.
  10. Lankaputhra reborn

    කවුරු හරි ලිඳකට වැටොනොත්........

    අතපය ගහල උඩ ආවෙ. අඩිය අහු උනේ නැහැ.
  11. Lankaputhra reborn

    කවුරු හරි ලිඳකට වැටොනොත්........

    මාත් වැටුන එක පාරක් හැබැයි 3 පාරක් යට ගිහින් ආවෙ නෑ වැටුන පාර යට ගිහින් උඩට එනකොටම ඇතුලෙ වැවිල තිබුන අත්තක් වගේ එකක් අල්ලගත්ත්.
  12. Lankaputhra reborn

    මේකෙන් පෙති 30 ක් බිව්වොත් මොකක් වෙයිද?

    මොකුත් වෙන්නෙ නෑ දවස් 4 5 එලකිරි නෑවිත් ඉදල ඇවිත් හෙන බොරුවක් කියල ත්‍රෙඩ් එකක් දායි.
  13. Lankaputhra reborn

    රුමේනියා

    දන්න කොල්ලො 3 දෙනෙක් ගියා රාගම ඒජන්සි එකකින්. උන්ට 3 වේලම කන්න, නවාතැන්, මෙඩිකල් ඔක්කොම හම්බ වෙනව. එකෙක්වත් බොන උන් නෙමේ ඉතින් පඩියෙන් 80% විතර ඉතුරු කරගන්න පුලුවන් කිව්ව. විස්කි එහෙම පට්ට ලාබයිලු. JD එකක් 5000 අඩුවෙන් ගන්න පුලුවන්ලු. බොන උන්නම් වතුර බොන ගානට බොනව කිව්ව.
  14. Lankaputhra reborn

    හයර් එකක් යන්න තියනව.

    මාත් දන්නෙ නෑ බන් හරියට ලගදි තමා හයර් සීන් එකට සෙට් උනේ. ඔව් කොහොමත් දැන් ගාන කිව්ව නිසා ගිහින් එනව.

    No contents