වසර 2593කට පසුව විවර වන දිවා ගුහාව
වසර 2593කට පසුව බොදුනුවන්ට විවර වන බුදුන් වැඩි 'දිවා ගුහාව'
"අපේ බුදුන් අපි වැන්දා
පෙරළ පෙරළි අපි වැන්දා.."
වැල නොකැඩී එන උවසු උවැසියන් මේ කරුණා කරන්නේ ශ්රී පාදස්ථානයයි. දින ගණනක් පේවී ලක ලැහැස්තිව වන්දනා කරන්නේ බුදුරජාණන් වහන්ස්ගේ සිරිපා සලකුණයි. ඒ යන එන...