හුදෙක් මේ video clip එකේ කියන කතාවේ පැහැදිලි කරගැනීම සඳහා නොදන්නා දේ ඇසිමක්ය.
මේකේ කියන්නේ "ඕනේ කෙනෙකුට වෙඩි තියන්න, සුදු කොඩි තිබුනත් වෙඩි තියන්න" (@3.35 )කියල ගෝටාභය order කරා කියල. එකත් යුධ භුමියේ හිටිය මාධ්යවේදීන් කියපු කතාවක් විදියට. SF ගේ කතවක් කියල නෙමෙයි.
1. මේ කතාව ඇර, අනෙකුත් කතා...