1. subspace

    Winter 2010/11 Snow Pictures

    Affa machn. pissu bump wenawa neda canada wala. -15 k kiyanne matanam eliyata bahinakota baduma thamyi.
  2. subspace

    පිලිස්සුමට

    wedata jaya
  3. subspace

    ගොන් ගැසූ ඇමතිවරු හෙලිවේ?

    මොකක්ද බන්ල මේ ජිවිතේ. ආණ්ඩුවට පඩයක් ගියත් ඒක defend කරන් නේ. මේක දැක්කම පොඩ්ඩක් හිනාවෙලා හිටපල්ලකො. මටනම් මේක UNP එකටවත් රටටවත් අදාල ප්‍රශ්නයක් නෙමේ. මේක දැම්මම එකේ තේරුම UNP කාරයෝ මිට වැඩ සිල්වන්තයි කියලවත්, මේ සීන් එකෙන් රටේ ආර්ථිකය කඩාවැටෙන එකවත් නෙමෙයි නේ. කිසි තේරුමක් නැතිව අරුගේ අහවල් එකේ...
  4. subspace

    මහින්ද වික්‍රමබහුට පහරදෙයි

    ආ මේ humanoid ගේ පුතාත් ඇවිල්ල තියෙන්නේ. "humanoid." කියල :lol::lol: welcome welcome:P:P
  5. subspace

    Winter 2010/11 Snow Pictures

    thama apata hima na (hima kimari apiwa kon karala :P). mara athal.
  6. subspace

    මහින්ද වික්‍රමබහුට පහරදෙයි

    ඔව් බන්. අම්මප මල පනිනවා. ඌ ඒ කතාව ආණ්ඩුවේ එවුන් ඉස්සරහට ඇවිත් ඇඟිල්ල දික්කරල කිව්වනම් මට කමක් නෑ (එතකොට එක ආණ්ඩුව බලගනිනේ). ඌ ඕක කියපු තැන අන්තිම වැරදි. නමුත් අපි උසාවියක් හදල තියෙන්නේ අපිට කමතිවෙලවට නිතිය අතටගන්න නෙමේනේ බන්.
  7. subspace

    Test HIV Sri Lanka

    :lol::lol:
  8. subspace

    මහින්ද වික්‍රමබහුට පහරදෙයි

    නෑ ඉතින් ඔය මහත්තුරු ගොඩක් හිතනවානම් උසාවියකින් දඬුවම් දෙන්නේ නැතිව කාගේ උනත් (මොනම වැරැද්ද කරත්) අඬු කඩන එක හරි කියල ඉතින් මම තනි මිනිහට කරන්න තියෙන්නේ ලොකු හුස්මක් අරන් ඔයාල ඕන දෙයක් කරගන්න කියල කියන එක විතරයි :). single quotes ඇතුලේ හරි මට මහත්තයෝ කියපු එකට ඉස්තුතියි.
  9. subspace

    මහින්ද වික්‍රමබහුට පහරදෙයි

    මහත්තයෝ, මෙහෙම හිතන්න. මට කවුරුහරි ජරා විදියට චෝදනාවක් එල්ල කරනවා. එතකොට මම ගිහින් උට ගහනවා. එහෙම කරහම වෙන්නේ පිට ඉඳල බලන් ඉන්න අය මම වැරැද්ද ඇත්තටම කර කියල නේද හිතන්නේ. පොර කරපු වැඩේ අනුමත කරන්නේ නෑ. නමුත් කරන්න තිබ්බේ ලංකාවට බැස්ස ගමන්(ඒ කියන්නේ ආගමන විගමන එක හරහා අපු ගමන්) අත්අඩංගුවට අරන් හරි...
  10. subspace

    2012 Loka Vinasaya Part 01

    2012 දී නෙමෙයි බන් මම ඉපදෙන්නේ. හැබැයි දෙසැම්බර් 21 තමයි. :D
  11. subspace

    2012 Loka Vinasaya Part 01

    අතල්ම සීන් එක තමයි එදා මගේ උපන්දිනේ :D
  12. subspace

    Test HIV Sri Lanka

    මේවා ලංකාවේ අපි කතාකරන්නේ නෑ uncomfortable subject එකක් නිසා. එත් දැනුවත් වෙන එක අන්තිම වැදගත්. thanks :)
  13. subspace

    Halal Chicken ගැන දන්නවද?

    මම දැනගෙන හිටිය මස් වගේ දේවල් හලාල් වෙන්න නියමිත විදියකට සතාව මරන්න ඕනේ කතාව. හැබැයි අද වෙනකම් ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ඔය බිස්කට් පැක් වල හලාල් කියල ගහන්නේ මොන කෙන්ගෙඩියකටද කියල (බිස්කට් එක මරද්දී හරියට කරන්න ඕනේ වගේ දෙයක්). thanks
  14. subspace

    Don't Say "WOW"

    wow
  15. subspace

    සරත්ගෙන් ඔබට ලියුමක්

    වතිල වෙද මහත්තය ඔය වගේ වැඩ කරන්න නෑ බන්. උට කවුරු හරි මොකක් හරි අසමජ්ජාති වැඩක් කරොත් මිසක්.
  16. subspace

    2012 Loka Vinasaya Part 01

    දැන් අහගනින්කෝ මගේ විද්වත් මතය. මායන් ශිෂ්ටාචාරයේ හිටපු typist එහෙමත් නැත්නම් කටුවයි මිටියයි තියාගෙන අකුරු කොටපු එකා රවුමට කොටගෙන කොටගෙන යද්දී 2012 රවුම ඉවර උනා වෙන්න බැරිද? :P:P මම නම් හිතන්නේ එහෙම උනාම උන්ගේ රජා අහන්න ඇති "එම්බල typist මක්කෙයි මේ දින දර්ශනය 2012 න් ඉවර වෙලා කියල". කොටන එකා...
  17. subspace

    මෙහෙමයි සුද්දෝ අපි ගැන හිතාගෙන ඉඳල තියෙන&#

    ehenam u Robert Knockout kiyala nama wenas karagannawa:rofl:
  18. subspace

    මංගල යෝජනා

    male dominance piliganna ganiyekwa hoyapanko ithin :D

    No contents