1. Killer Ghost

    කඩ්ඩ Expert උන් වරෙල්ලකො

    එළ මචන්,මම එහෙම කරලා යවන්නම්.බලමු මොකද කියන්නෙ කියලා.රිවිෂන් ඉල්ලයිනෙ අවුල් නම්
  2. Killer Ghost

    කඩ්ඩ Expert උන් වරෙල්ලකො

    ඔක තියෙන්නෙ මචන්.:( මටත් හිතාගන්න බැරි.මේ යකා මේකට වෙනම ලයින් එකකින් ඇඩ් කරන්න කියනවද කියලා.ඒත් ඒක ඇඩ් කරන විදිහ හිතාගන්න බෑ බන්:baffled:
  3. Killer Ghost

    කඩ්ඩ Expert උන් වරෙල්ලකො

    ඒ යකා නෑ බන්.ඌ ආයෙ එන්නෙ පාන්දර 3,4ට විතර,අද ඉවර කරන්න ඔනා බන් මේ මඟුල,ආයෙ හෙටත් අදිනවා කියන්නෙ ඔඩර් එකට කෙලවෙනවා බන්
  4. Killer Ghost

    කඩ්ඩ Expert උන් වරෙල්ලකො

    කඩ්ඩ Expert උන් වරෙල්ලකො මචන් පොඩි විඩියෝ සීන් එකක් කරන්න හම්බුනා:),ඒකෙ සේරම හරි.ඒත් දැන් අවසාන ටික තේරෙන්නෙ නෑ ඌ කියලා තියන එක.:shocked: මූ එක තැනක මේ දේ විඩියෝ එකට ඇඩ් කරන්න කියලා තිබුනා:nerd: දැන් මූ කියනවා මෙහෙම.:oo: මොකක්ද මේ යකා මේ කියන්නෙ:eek:
  5. Killer Ghost

    Teespring T-shirt Business

    සයිට් එක හොඳයි.තමන්ම ප්‍රමෝට් කරගන්න ඔනා සීන් එකක් තියෙන්නෙ.අනික හුඟක් උන් ආට්වර්ක් එකේ කොලිටිය හොයන්නෙ නැතුව ඔහේ ඩිසයින් කරනවා.මේ උන්ගෙ ෆෝරුම් එකේ තිබුනු එක
  6. Killer Ghost

    දෙමළෙක් හැටියට මගේ මතේ ලංකාව ගැන

    තොපි කවද්ද රටට ආදරේට වැඩක් කරන්න හිතන්නෙ:rolleyes:,තොපේ මහපකයගෙ පටන් සේරම අත්මාර්ථකාමි වේසා බල්ලො.:angry:රටට සුභ සිද්ධියක් වෙන දෙයක් කවදද ඉදිරිපත් කෙරුවෙ:baffled:,නයිකෙලි ටික රැකගන්න බැලුවා විතරයි.:yes:
  7. Killer Ghost

    දෙමළෙක් හැටියට මගේ මතේ ලංකාව ගැන

    දෙමෙල්ලුන්ගෙ තරම පේනවා තමිල්නාඩුව වගේ පැතිවලින්:rofl:,ඒ ජානමනෙ තොපිටත් තියෙන්නෙ.:angry:පාරෙ රෙන පොන්න පක්කු රට හදන්න කතාව,:lol:
  8. Killer Ghost

    මාත් Fiverr පටන්ගත්තා

    සිරා කතාව බන්.කට්ට කාලා එකෙක් මොනවා හරි දේකින් ගොඩ ගියොත් කොහෙවත් ඉන්න ගෝතයෝ කොපි ගහනවා.කට්ට කාපු එකාගෙ වැඩත් අවුල් යනවා එතනින්.මනුස්සයො අද්දගන්න කොච්චර දේවල් තියනවද,හිතන්න විතරයි ඔනා.හරියන්න හරි වරදින්න හරි එන අදහස කරන්න ඔනා.ක්‍රියේටිව් නෑ කියන උන් ඒ කියන්නෙ තමන්ගෙ වාසියට.අනුන්ගෙ පහනෙන් එළිය...
  9. Killer Ghost

    සැලූන්

    :lol::lol:
  10. Killer Ghost

    YouTube most dislike video

    ට්‍රෙන්ඩ් එකට Dislike කෙරුවා :lol:
  11. Killer Ghost

    fiverr ට්‍රාන්ස්ලේට් උදව්වක් ඔනා

    fiverr ට්‍රාන්ස්ලේට් උදව්වක් ඔනා මචන් හැමදම එන බයර් කෙනෙක් මැසේජ් එකක් දාලා,මට සමහර තැන් තේරුම් ගන්න බෑ.කියලා දීපල්ලකො https://www.youtube.com/watch?v=qsoKdLDCFbQ&feature=youtu.be :eek:
  12. Killer Ghost

    සපෝට් එකක්

    හා හා ඔවා කියද්දින් රිදෙන උන් සෑහෙන්න ඉන්නවා බන්:eek:
  13. Killer Ghost

    උඹ මේ ෆිල්ම් එක බලලා තියනවද බන්?එහෙනම් මේක&#35

    නෑ මචන්.:sorry:මේක 2004 වගේ ආපු එකක්නෙ:rolleyes:
  14. Killer Ghost

    උඹ මේ ෆිල්ම් එක බලලා තියනවද බන්?එහෙනම් මේක&#35

    ඔකත් නෙවෙයි මචෝ.ඒ උනාට ඔකත් ෆට්ට ෆිල්ම් එකක් බන්:love:.මගෙ කලෙක්ෂන් එකේ ඔක අනිවා තියන ෆිල්ම් එකක්:yes:
  15. Killer Ghost

    Maduruwo kanawa ban epa wenawa.

    ඒ ගඳ ඉවසන්න බෑනෙ බන්:baffled:
  16. Killer Ghost

    Maduruwo kanawa ban epa wenawa.

    මමත් ෆෑන් එකෙන් තමයි ගේම ගහන්නෙ බන්.ඒත් ටික වෙලාවක් යනකොට සීතලයි,වෙව්ලනවා.:sorry:දැන් කොයිල් එකක් ගෙනත් තියාගන ටිකක් දුරින් පත්තුකරලා තියනවා.උදේට ඔලුව රිදෙන්නෙ නිදිමරන නිසාද දුමටද කියලා නම් දන්නෙ නෑ:dull:
  17. Killer Ghost

    උඹ මේ ෆිල්ම් එක බලලා තියනවද බන්?එහෙනම් මේක&#35

    නෑ සුද්දා.:sorry:උඩ කියපු ටික ලාවට මතකයක් තියෙන්නෙ:rolleyes:
  18. Killer Ghost

    උඹ මේ ෆිල්ම් එක බලලා තියනවද බන්?එහෙනම් මේක&#35

    නෑ මචන්.:rolleyes:චීන්නු ජප්පො හිටියෙ නෑ.ඒක අමුතුම ස්ටෝරි එකකට ගිය ෆිල්ම් එකක් බන්.පොඩි නිසා කට ඇරන් බලාගන හිටියා නම් මතකයි:love:

    No contents