FIVERR එකවුන්ට් එක හැදුවා,උඹේ වැඩ කිඩ සුපිරියට දාලා ගිග් හදලා පබ්ලිශ් කෙරුවා,බයර් රික්වෙස්ට් එහෙම දාලා ඔඩර් එක ගත්තා
ඔඩර් එක කෙරුවා,දවස් 14න් සල්ලි පේපෑල් හරි PAYONEER එකට හරි ගෙන්නගත්තා,ඒකෙන් බැන්ක් එකවුන්ට්,EZ කෑශ් හරි මොනවා හරි මඟුලකට ගත්තා
ඔකයි FIVERR එකේ සාරාංශය:dull: