යුද ජයග්රහණය උපරිම ලෙස market කරපු 2010 ජනාධිපතිවරණයේදීත් මහින්ද ට ගන්න පුළුවන් උනේ 57.8% විතරයි. එක තමයි මහින්දගේ උච්චතම අවස්ථාව. කලගුණ සලකන්න කියලා නේ ඒ පාර මිනිස්සු මරා ට දුන්නේ. කොසේවෙතත් අනික් පැත්තේ හිටිය සරත් ෆොන්සේකාටත් ඔහු දේශපාලනයට කොච්චර ආධුනික උනත් මිනිස්සු ඡන්දේ දුන්නා 40% ක්ම...