යුද්දේ market කරන්න හැදුවා. අසාර්ථකයි!
සංවර්ධනය market කරන්න හැදුවා. අසාර්ථකයි!
ඊලාම් ඩයස්පෝරාව, බටහිර NGO කුමන්ත්රණ market කරන්න හැදුවා. අසාර්ථකයි!
ජාතිවාදේ / දේශ ප්රේමිත්වය market කරන්න හැදුවා. අසාර්ථකයි!
දැන් ඉතිං තව භීතිකා market කරපං. හැබැයි එළකිරියේ නම් අමාරුයි :lol: