1. SeriousGuy

    මෛත්‍රී දිනයිද??

    අහ් සිරිපාල ගොඩ කාලෙකින්. උඹේ කතාව ඇත්ත :yes:
  2. SeriousGuy

    Patta video 1k

    OW07kRlcN5M සුපිරිම video එකක්. ඇඬෙනවා TFS +rep
  3. SeriousGuy

    වාහනයක් තෝරගම්මු

    උපරිමය 17කට යන්න පුළුවන්
  4. SeriousGuy

    වාහනයක් තෝරගම්මු

    ඒ තියෙන demio එක නම් සිරා.. 2007 ඒවා ඔක්කොම වගේ 20ට වැඩිනේ මචං.. Demio වල 2007 ~ ලක්ෂ 22 2003 ~ ලක්ෂ 16 වගේ තමයි පේන්න තියෙන්නේ. ඒ ගණන් වලට පාඩුද මචං? උපරිමය කීයකට විතර අඩු කරලා ගත්තොත්ද හොඳ?
  5. SeriousGuy

    Need job

    :yes:
  6. SeriousGuy

    චම්පිකගෙන් අහන්න

    බම්ප්
  7. SeriousGuy

    Unique opportunity for Land Owners

    බම්ප්
  8. SeriousGuy

    වාහනයක් තෝරගම්මු

    අහ එහෙමද? එහෙනම් march අදහස අතඇර ගත්තා.. හොඳ Demio / Vitz එකක් බලන්න ඕනේ.. Thanks මචං
  9. SeriousGuy

    Pereda Deyyanta Akunu weduna :(

    X14e9Fwxa8w
  10. SeriousGuy

    වයස_ප්‍රශ්නයක්_නැහැ

    true love? :rofl::rofl: :rofl: :rofl: love for money :yes:
  11. SeriousGuy

    වාහනයක් තෝරගම්මු

    කොලඹ ඇතුලත තෙල් 12ක් කරනවා නම් ඇති මචං. :yes: ඇයි nissan march එපා කියන්නේ? මං බැලුවේ AK12 2002-2003 වගේ එකක්. :oo: Demio වල spare parts වල ගණන් එහම වැඩි ද? Vitz 2003 වගේ ඒවා කොහොමද?
  12. SeriousGuy

    හිරු ට මොනවා හරි උනොත්

    මහින්ද කියන තරමක් බොරු කියන්නේ හාමුදුරුවන්ටමයි.. "හාමුදුරුවනේ මාස අටේ පොඩි දරුවා, මගේ දිහා බලන් ඉඳලා එකපාරටම ජය වේවා! ජය වේවා කිව්වා"
  13. SeriousGuy

    ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2010

    යුද ජයග්‍රහණය උපරිම ලෙස market කරපු 2010 ජනාධිපතිවරණයේදීත් මහින්ද ට ගන්න පුළුවන් උනේ 57.8% විතරයි. එක තමයි මහින්දගේ උච්චතම අවස්ථාව. කලගුණ සලකන්න කියලා නේ ඒ පාර මිනිස්සු මරා ට දුන්නේ. කොසේවෙතත් අනික් පැත්තේ හිටිය සරත් ෆොන්සේකාටත් ඔහු දේශපාලනයට කොච්චර ආධුනික උනත් මිනිස්සු ඡන්දේ දුන්නා 40% ක්ම...
  14. SeriousGuy

    ~ Hiruni Bandara New Photoshoot ~

    Photoshot හින්ද හොඳයි :D
  15. SeriousGuy

    කඩ්ඩ හදාගමු ද ?

    good advice :yes:
  16. SeriousGuy

    Breaking News Plane Crash Srilanka

    5 දෙනෙක් ගිහින් තියෙනවලු plane එකේ
  17. SeriousGuy

    වාහනයක් තෝරගම්මු

    Thanks මචං.. Starlet එකට නම් එච්චර කැමැත්තක් නෑ. Nissan March නම් 2002-2003 ඒවා 16-17කට වගේ තියෙනවා දැක්කා. Vitz ගැනත් හොයලා බලන්න ඕනේ :yes:

    No contents