1. jhnnwp

    Current natho...

    Mun kapanne naha keewata kapanawane... Ko me utility wewawo... Budida?
  2. jhnnwp

    Wise exchange rating?

    Dan sathi dekaka wage indan, Google rate walata wada wise rate aduwen pennanne ai? Ita kalin Google ekata wada wadiyen pennuwe...
  3. jhnnwp

    මේව අත්‍යවශ්‍ය සේවා නේද? ලොල්

    මුන් නිදහසට කරුණු popup කරන්න පටන්ගෙන ලොල්
  4. jhnnwp

    Scurvy so.......... expensive

    https://www.freshmeat.lk/product-category/chicken/ hmmm thamai keewe..............
  5. jhnnwp

    Ceb eka nisa...

    UPS battery wala life cycle eka nathima wela yanawa... Mun supply denneth 150v yata peak time, off peak 210v enawa... Utility commission budi, un ekka...
  6. jhnnwp

    current kapilla iwara naththe ai?

    mechchara wahalath ai mun paya 3 kapailla nawaththanne naththe? ekatath diesel giya kiyala hydro power full capacity duwanne nadda? dan mun hama magulatama hethuwa thel naha kiyana eka. ithuru wena gana wamata gahanawada? utility unuth unta ok eka denawa 3 hours kapillata.............
  7. jhnnwp

    ai nandalal?

    ai nandalal regular serving wala interest rate wadi karanne naththe?
  8. jhnnwp

    me SSD eka kohomada?

  9. jhnnwp

    Danuth naha current eka?

    Umbalata how?
  10. jhnnwp

    1919 and DMT

    me reddawal deken ekakatawath gaththata wada naha "busy" ganawa.......... mona reddatada gov ekak me ratata munta handle karanna barinam?
  11. jhnnwp

    මොන රෙද්දක්ද මේ QR එක?

    1919 ගැහුවට එක බල්ලෙක් answer කරන්නෙ නැහැ. register වෙන්න ඔක්කොම හරියට දාලත් චැසිය වැරදී කියල එනවා... හෙට ඉඳල qr එකට දෙනවනම් මෙහෙම register වෙන්න බැරි උන් මොකද කරන්නේ? කාංචනගේ වහල්ලු එහම නැද්ද මේවට උත්තර දෙන්න? උට මේක සාර්ථකයි කියල twitter එකේ ගහන්න පුළුවන්. register වෙන්න බැරුව errors එනවනම්...
  12. jhnnwp

    Swarnawahiniyath itn wage...

    News ehema hondata apullanawa... Lol
  13. jhnnwp

    any recommended 12v battery charger?

    ?
  14. jhnnwp

    DMT එක හදපල්ලා ඔක්කොටම කලින්

    ඔන්න ඔහොමයි ඒක එන්නේ...... අනික site security certificate එකත් expired කියල වැටෙනවා............ මොක්කුද මේවා අලුත් නොකර ඉන්නේ? අප්පිරියයි gov service
  15. jhnnwp

    උඹලගෙ අදහස් යවපල්ලා...

    https://www.pucsl.gov.lk/notices/revision-of-electricity-tariffs-2022-1/ ඇරලා ඉන්න අපට, තොපි තවත් අරින්නද එන්නේ? කියල අහපල්ලා මුන්ගෙන්
  16. jhnnwp

    දැන් ආයෙත් කොවිඩ් ඇවිත් නේද?

    අම්මටසිරි වෙන්නේ හැමෝටම............... :(
  17. jhnnwp

    උඹලට හිතෙන්නෙ නැද්ද?

    දේශපාලුවට ගැතිකන් කරන රාජ්‍ය සේවයේ හැතිකරේට රිදිල නැහැ තාම කියලා........ උන්ට රිදිල මදි වගේ...........
  18. jhnnwp

    CEB wesawo adath kapala current eka...

    Munta mokada wela thiyenne?
  19. jhnnwp

    Ko hirunika?

    Dan ranil hoyagena yanna bariluda?
  20. jhnnwp

    පොලීසියට දීමනා වැඩි කරන්නෙ කොහොමද?

    රටේ ප්‍රශ්නෙ dollars ඉතිං money print කරාම inflation තව වැඩි වෙනවනේ....... මොකද හිතන්නෙ ඇයි මෙහෙම කරන්නේ?

    No contents