1978 ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම්
12 වන ව්යවස්ථාව
(3) වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්රී පුරුෂ භේදය යන හේතුන් මත හෝ ඉන් කවරහෝ හේතුවක් මත හෝ වෙළඳසල් වලට, පොදු භෝජනාගාරවලට, ආපනශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමන්ගේ ආගමට අයත් පොදු පුජනීය ස්ථානවලට ඇතුල්වීම සම්බන්ධයෙන් යම්...