ඔස්ට්රේලියාවේ කැන්බරා සත්වෝද්යානයේදී කාන්තාවකගේ ඝාතන සිද්ධියකට සැකපිට ශ්රී ලාංකිකයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන ජූඩ් විජේසිංහ නමැති පුද්ගලයෙකි.
ඔහු එම සත්වෝද්යානයේ මුළුතැන්ගෙයි සූපවේදියෙකු ලෙස කටයුතු කරන බවට විදෙස් මාධ්ය...