අපෝ ඒ කතාවටනම් මට රිදුනා.. දරාගන්න බැ.. ලොල් :rofl::rofl:
අල්ලෙක් කියල කෙනෙක් නැහැ බන් ,උබට මේ ලෝකේ ඉන්න දෙවියෝ තමයි උබේ දෙමව්පියෝ ,ඒ දෙන්නට දෙවියන්ට වගේ සලකපන්,ප්රාණඝාත නොකර අම්ම තාත්තට හොදට සැලකුවොත් මොන ආගමේ මිනිහෙකුට වත් වරදින්නේ නැහැ .එක පොඩ්ඩකට හිතපන් කුරානේ තියෙන දේවල් වැරදි වෙන්නත්...