කුරුලු විමනේ කදුලු කතාව
සිරිමල් උසස් පෙල හොදින් සමත් වී ඒ බව කියන්නට එක පිම්මෙ සිය නිවසට දිවගෙන ආවාය.. ඒත් නිවසේ එකම කාලගෝට්ටියකි, තැන තැන මිනිසුන් වටවී කුමක්දෝ සාගච්චා කරති, ඔවුන්ගේ සොවින් පිරි දෙනෙත්, මැලවී ගිය මුහුනු කියාපෑවේ කුමක් හෝ ඛේදාන්තයකි. සිරිමල් කඩුල්ලෙන් පනිත්ම සියලු දෙනෙත්...