1. chamal89

    මත්තල

    මත්තල බොරු වෑඩක් ඒ සල්ලි වලින් බාගයක් වියදම් කලානම් කටුනායක තවපුලුල් කරල වඩා හොද සේවාවක් දෙන්න තිබ්බ
  2. chamal89

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ගොඩක් වටින වෑඩ සටහනක් සසිලිට් අයියෙ.. ඒත් අසනීප තත්වය නිසා ඈහෑරන් ඉන්න අමාරුයි මම මේක අහගෙනම නිදාගන්නව ඔබ සෑමට සුබ රාත්‍රියක්.... බුදුසරනයි
  3. chamal89

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    කාලකන්නි අරක්කු නෑත්නම් ජෝති අදටත් ගීත ගායානා කරනව
  4. chamal89

    2013 May 03 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ගොඩ දවසකට පස්සෙ චාමල්89 අද ආවා
  5. chamal89

    අතත්භූත පින්තූර

    meke pennana photos fake ekama angle eken inne
  6. chamal89

    අතත්භූත පින්තූර

    hiru tv eke indika bangz
  7. chamal89

    ලීස් එක්ක වාහනයක් විකුනන්න පුලුවන්ද ?

    මෙහෙමයි යාලු පර්ශ්නයක් වෙන්න පුලුවන් එක්කො ගන්න කෙනා ලීස් එක ගෙව්වෙ නෑත්නම් ඔයාව ක්‍රිබ් එකට යනවසහ ලීසිං සමාගම සියලුම නීතිමය පියවර ගන්නෙ ඔයාට විරුද්දව අනික තමා යාලු වාහනය ගත්තු කෙනා ඒ වාහනයෙන් මොනාම හරි නීතිවිරෝදී වෑඩක් කරොත්, අනතුරක් සිදුකර පලාගියොත් පර්ශ්නය වෙන්නෙ ලියාපදිංචි අයිති කරුට ඔයාට...
  8. chamal89

    DJ Console Help ????????????

    මචන් මේ කන්සෝල් නෙමේ මේකට කියන්නෙ කන්ට්‍රෝල කියල මේක වෑඩකරන්නෙ කන්සෝල් එක වගේ සී ඩීස් එක්ක නෙමේ මිඩි වලින් ලෑප් එකත් එක්ක වර්චුවල්, ට්‍රෑකර් සොෆ්ට්වෙයාස් එක්ක.. දර්ම පාල මාවතේ ස්වඩිශ් මාර්කටින්, තව බ්‍රිටිශ් කවුන්සිල් එක ගාව තියන තෑන (මට නම මතක නෑ) ගන්න පුලුවන්
  9. chamal89

    Vehicle experts Help me Mitsubishi Galant Vs Nissan bluebird

    Mitsubishi glaගෑලන්ට් එකක් මම පෑද්ද ඖලක් නෑ හොදට ඩීසල් කරනව ඒත් හොදට බලල ගනින් ගෑලන් එකේ පස්ස බහිනව ආයෙ ගොඩ ගන්න බෑ එක්කෙනෙක් නෑග්ගත් පස්සෙ බොඩිය රෝද වල ගෑවෙනව අනිත් එක 65-35XX කියල තියන වාහන ගන්න එපා ඒවා වෝකස් ටුවර්ස් එකෙන් බ්‍රෑන්ඩ් නිව් ගෙනාපුව අම්බානට දුවල තියෙනෙ දෑන් අවුරුදු හයකට විතර...
  10. chamal89

    මිනු_ගේ_ඇත්ත

    me hamadayma danagannanam kibula aiye me liyapu kena saha minu ekkenek wenna oone
  11. chamal89

    මිනු_ගේ_ඇත්ත

    mara seen eka 2008 di ronsilva kassaD Dolly Rasika api kattiya thama elakiri kavi pitiwe hitiye api tharageta kavi liuwe mulinma ro aiya elakiiri eken giya passed dolly (minu) ithali yanawa kiyala giya eta kalekata passe thama rasika thrd ekak damme minu is no more ikiyala minu maruna kiyala...
  12. chamal89

    කෙල්ලගේ *** eliyeda manda......

    මඩ ගහන්න නෙමේ කියන්නෙ මේයා ඩීල් වෙනව ඩීල් වෙන්නෙ තනුජා වීරසිංහ කියන ඩබල් වල රගපාන නිලියගෙ යටතෙ
  13. chamal89

    KAMA COLOMBO

    හික්ක ගෑනත් පොඩි දෙයක් කියන්නම් මම හික්ක වල වෑඩියෙන්ම ගිහින් තියෙන්නෙ මෑම්බො එකේ ඉවෙන්ට් වලට මේක හවස 6 උදේ හය වෙනකම් තියන (මේන් ඉවෙන්ට්)න් ආයෙ උදේ 6 ඉදන් හවස හය වෙනකම් ජොයින්ට් එකේ ආෆ්ටර් පාටි තියනව මේවගෙ ප්ලේ කරන්නෙ ඩීප් හවුස් ඒකියන්නෙ කට හඩවල් අඩු මියුසික් වෑඩි හවුස් මියුසික් තමා ප්ලේ කරන්නෙ...
  14. chamal89

    KAMA COLOMBO

    සමහර විට වෑරදීමක් වෙන්න ඈති යාලු මොකද මම යන්නෙ ඉවෙන්ට් එකක් අල්ලල ඒ දව්ස් වලට ඕනෙ තරම් කෙල්ලො එන්ට්‍රන්ස් එක ගාව ඉන්නව තනියම එන කොල්ලන්ව බාලාගෙන වෙන දේකට නෙමේ ඈතුලට යන්න
  15. chamal89

    KAMA COLOMBO

    යාලු නයිට් ක්ල්බ් කිව්වහම ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ කිසිම දේකට සීමාවක් නෑති තෑනක් කියල මේකෙ තියන කමෙන්ට් කියෙව්වහමත් ඒක ඔප්පු වෙනව කෙල්ලෙක් කලබින් කලොත් ඒ බඩුවක් කියන තෑන තමා ගොඩ දෙනෙක් ඉන්නෙ ඒක වෑරදී එහෙම කියන්නෙ තුට්ටු දෙකේ කෑරෝකි කලබ් වලට ගිය අය කාමා කියන්නෙ ලංකාවෙ දෑනට තියන හොදම ක්ල්බ්...
  16. chamal89

    aiya metike patta busy ekai wadiya elakiri enna bari une.. ogollanwa amathaka karala neme ....

    aiya metike patta busy ekai wadiya elakiri enna bari une.. ogollanwa amathaka karala neme ....
  17. chamal89

    .: අමාවකට සඳ පායා :.

    bump digatama dapan yalu api balanawa
  18. chamal89

    .: අමාවකට සඳ පායා :.

    ගොඩ දවසකින්හොප්ද කතාවක් යාලු.... සෑහෙන්න කාලෙකට පස්සෙ එලකිරි ලොග් වෙලා හොද කතාවක් දෑක්කෙ වෑඩිය කල් ගන්නෙ නෑතිව එක්මනට දාමු
  19. chamal89

    cigarette prices in sri lanka?

    ඔව්වනම් දන්නෙ නෑ වරාය ඈතුලෙ ප්‍රයිඩ් රුපියල් 10 ටොප් මවුන්ටන් 10 මල්බෙරෝ 10 ඩන්හිල් (ලේසියෙන් හම්බවෙන්නෙ නෑ 10 කාටුන් එකක්ම ගන්නවනම් 1800

    No contents