ගෙවතු වගාවට පළතුරු වගාවට කැමති අයට ප්රයෝජනවත් ප්රදර්ශනයක් මේ දවස් වල පැවැත්වෙනවා .21 වෙනිද දක්වා තමය් මේක තියෙන්නේ .
එළකිරි කට්ටියත් එක්ක බෙදාගන්නත් හිතාගෙන කැමරා කට්ටකුත් අරගෙන මමත් ගියා ප්රදර්ශනේ බලන්න .ප්රදර්ශනේ තියෙන්නේ මෙතන .මේක අක්කර එකසිය ගානක විශාල ගොවිපොළක් .
ඇතුළුවීම නොමිලේ...