1. dayamperera

    රෙද්ද කඩලයි තියෙන්නෙ

    Onna bandagannawanam uthukam danna gaanu ......
  2. dayamperera

    පොලිසිය අහින්සකයෙකුට පහර දෙයි...

    උස්තැන් දැක හැකිළෙන්නේ මිටිතැන් දැක පුප්පන්නේ පොලිසිය බව සිතමින්නේ මගේ පුතුන් ලොකුවන්නේ ...........
  3. dayamperera

    එළකිරි චන්දය

    ඔන්න දුන්න එකෙන්ම ......:lol:
  4. dayamperera

    ලංකාවට ආර්ථික සම්බාධක දැමීමට සූදානම් ?

    මාතර දිස්ත්‍රික්කය භාරව සිටි සහකාර මැතිවරණ කොමසාරිස් අනුර ප්‍රනාන්දු මහතාට පහරදුන් සන්ධාන අපේක්ෂක චන්දිමා රාසපුත්‍ර මහතා‍ ඇතුළු ආධාරකරුවන් අත්අඩංගුවට නොගත්තොත් ඡන්දය ගනන්කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව මැතිවරණ කොමසාරිස මහින්ද දේශප්‍රිය මහතා පොලිසියට දන්වා ඇතැයි වාර්තා වේ. ඒ බව ලිඛිතව දන්වා ඇති...
  5. dayamperera

    හෙට හොඳම දවස ඔබ එනවානම් .........

    හෙට හොඳම දවස ඔබ එනවානම් ......... අපගේ මාතෘභූමිය පරම්පරා ගණනකට ණය කරමින් ජනතාව රවටමින් රට ආගාධයට ගෙනයන මේ ධූෂිත ක්‍රමය වෙනස් කරන්නට , හොරකමට මැරකමට වංචාවට ධූෂණයට අයුක්තියට එරෙහිව හඬක් නගන්නට මව්බිමේ සැබෑ දේශප්‍රේමීන් දිරිමත් කරමු . ඔබ ඔබගේ යුතුකම ඉටුකරන්න . ඔව්න් ඔව්න්ගේ යුතුකම ඉටුකරනු...
  6. dayamperera

    මේ පාර ජන්දේ දෙන්නේ කාටද?

    jeppo newei mole thiyena un wadiy... lesiyen andanna baa.:):):)
  7. dayamperera

    Lankawe me brand eka thiyenawada?

    :lol::rofl::lol::rofl::lol::rofl::lol::rofl::lol:
  8. dayamperera

    මේ පාර ජන්දේ දෙන්නේ කාටද?

    apo egollangeth krame mekama thamai. jaathiwaadee dhanawaadaya.
  9. dayamperera

    ඡායාරූප මුද්‍රණය Photo prints

    වටිනා පෝස්ට් එකක් රෙප් +
  10. dayamperera

    චන්දෙ දෙන හැටි

    අනීවා වැඩි වෙනවා කොච්චරද කියන්න අමාරුය් UNP නම් බහිනවා ඉතිහාසයේ අඩුම ප්‍රතිශතයට . රනිල් ලොක්කට ඔලුව බේරගන්න රට පනින්න වෙය් .:lol:
  11. dayamperera

    ගම්මන්පිලගේ සුදුසුකම් මොනවද?

    මොන සුදුසුකම තිබුනත් වැඩකරන්න වෙන්නේ මේ ආණ්ඩුවත් එක්කනේ . yes sir කියාගෙන ඉන්න පුළුවන් .මනුස්සයනම් හොඳය් තමය් .
  12. dayamperera

    මෙන්න අද ගම්පහ

    *******Bump*******

    No contents