පෙරඑක් දවස දබදිව් තලයේ ගෞතම බුදුන් වහන්සේ වැඩසිටි සමයේ ජීවක අඹ වනයේ සුවිසල් අඹ රුකක් මුල රූමත් දැරියක් ඕපපාතිකව උපත ලැබුවාය. ජීවක අඹ උයනෙහි සිටි ප්රධාන උයන්පල්ලා ගේ බිරිඳ එම සුරූපි දැරිය කෙරෙහි දරු සෙනෙහස උපදවා තම නිවහනට රැගෙන ගොස් අදරින් පෝෂණය කළේය. අඹ ගසක් මුල පහළ වු බැවින් ඇයට “අම්බපාලි”...