Amazon prime video බලන්න පුළුවන් හොඳ VPN එකක් මොකක් ද

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    Amazon prime video බලන්න පුළුවන් හොඳ VPN එකක් මොකක් ද මචන් තියෙන්නේ. මගේ තියෙන්නේ UK Account එකක්. මම එක එක VPN දාල බැලුවා. හරියන්නේ නැහැ නේ.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    amazon site eka wada.. url ekak deepan test korala balanna... UK da balanna ona?
    https://www.amazon.co.uk/gp/video/storefront/ref=sv_atv_logo?node=3010085031

    මචන් වීඩියෝ ප්ලේ වෙනවද බලන්න . නැත්නම් මැසේජ් එකක් වැටිලද බලන්න VPN එකට කනෙක්ට් වෙලා කියලා. මම බලපු ඔක්කොගෙම මේ මැසේජ් එක එනවා VPN වලට කනෙක්ට් වෙලා. එක නිසා බලන්න බැහැ කියලා.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    1622386478956.png


    1622386556722.png

    ------ Post added on May 30, 2021 at 8:26 PM

    1622386594812.png

    ------ Post added on May 30, 2021 at 8:26 PM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Thanks bro. I really appreciate your kind help. Machan Node VPN කියක් වෙනවද
    NordVPN ban... meka mage boss aran dunne work use karanna...

    Gannwanam offer ekak hoyala ganna... samhara magazine wala ehema offers denawa