JuMBO ROM v1.0 - Note2LTE
මම මේක හැදුවෙ Korean variant Note 2 LTE ඒවා International වලට convert කරගන්න ලේසි වෙන්න.
මේක CWM වලින් install කරන්න තියෙන්නෙ. AROMA installer එකෙන් device model එක select කරගන්න පුළුවන්.
මේක් Stock SamMobile firmware එකක් extract කරලා deodex, zipalign, deknox, root...