JuMBO ROM v1.0 - Note2LTE
මම මේක හැදුවෙ Korean variant Note 2 LTE ඒවා International වලට convert කරගන්න ලේසි වෙන්න.
මේක CWM වලින් install කරන්න තියෙන්නෙ. AROMA installer එකෙන් device model එක select කරගන්න පුළුවන්.
මේක් Stock SamMobile firmware එකක් extract කරලා deodex, zipalign, deknox, root කරලා හැදුවෙ.
මම මේක Korean model තුනේම test කරලා බැලුවා කිසි අවුලක් නැතිව වැඩ. මේක SHV-E250S/K/L වගේම N7105 එකටත් support.
මේකෙදි modem එක flash වෙන්නෙ නෑ. System එකයි අදාල Kernel එකයි විතරයි flash වෙන්නෙ.
හැබැයි මේ ROM එක කිසි අවුලක් නැතිව වැඩකරන්නනම් KitKat bootloader එක තියෙන්න ඕනා.

ROM Info & Features
- Based on N7105XXUFND3
- Rooted (SuperSU 2.46)
- Deodexed
- Zipaligned
- Deknoxed
- Stable & Fast
- Multiple Languages
- No Korean bloatware
- No SMS Limits
- Clean Dialpad
- Network Mode Menu
- AROMA Installer
- Device Model selection
- Bloatware choices
Supported devices
- SHV-E250S (SKT)
- SHV-E250K (KT)
- SHV-E250L (LG U+)
- GT-N7105 (International)
Installation Steps
- Download & copy the ROM to device storage
- Flash PhilZ CWM recovery via Odin - Download
- Reboot into recovery mode
- Wipe Data/Factory reset > Clean to install new ROM (A must)
- Install zip from SD card > Select "JuMBO v1.0 - Note2LTE"
- Select your device model from AROMA
- Select the bloatware you want to exclude
- Proceed with the Installation.
- Reboot after everything finished.
Bugs
Inform me..

Credits
ddsixda for Kitchen
Chainfirefor SuperSU
amarullzfor Aroma Installer
DOWNLOAD
JuMBO v1.0 - Note2LTE.zip [1.1.4GB]