SLT ADSL package help need ???

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන්ලා මට මාර ප්‍රොබ්ලෙම් එකක් ඇති වෙලා තියෙන්නේ මගේ තියෙන්නේ පරණ SLT ADSL 512 unlimited account එකක්
    මට දැන් 1600 එක වැඩක් නැ අනික දැන් මාසෙට ඕකට ගෙවන්න සල්ලි නැ අපි හිර වෙලා ඉන්නේ එත් අත්‍යවස්ය කරුණු නිසා ඉන්ටෙර්නෙට් නැතුවත් බැහැ
    එක හින්ද මට ලිමිට් pakage එකකට මාරු වෙන්න ගියා
    මම SLT එකට ගියා මගේ pakage එක මාරු කරන්න එතකොට උන් කියනවා මට මාරුවෙන්න බලු දුර වැඩි නිසා තියන එකේ ම ඉන්න ලු
    මේක මොන කතාවක් ද ? බන් මට ටිකක් දුර වැඩි තමා exchane එකේ ඉදලා එත් මට පරණ
    512 එකේ හොදට ස්පීඩ් එනවා අනික මට දැන් මාසෙට මේක ගෙවන්න අමාරු නිසා ලිමිට් එකකට යන්න දෙන්නේ නැ දුර වැඩි කියල
    මම දැන් මොකද කරන්නේ මේකට විසදුමක් කියන්න

    :confused::confused::confused::no:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D ගෙදරත් අරන් exchange එක ලඟට යමන්. :P

    :) ඕක මචන් මෙහෙමයි. :sorry: දුර වැඩි වෙන්න වැඩි වෙන්න ADSL වල ඔය සීන් එක තියෙනවා. උඹ කියපන්, :angry: මට ස්පීඩ් වැඩක් නෑ කියලා. :yes: ලිමිටඩ් ලයින් එකකට දාල දෙන්න, 512kb/s speed තිබ්බත් ඇති කියලා. :D උඹට මාරු වෙන්න ඕන කියන නිසයි මේ ටික කීවෙ., පුළුවන් නම් ඔය unlimited ලයින් එක තියාන හිටපන්. :confused: Router එකක්ද පාවිච්චි කරන්නෙ? Router එකේ connection statistics පේජ් එකට ගිහින් screenshot එකක් දාපන් බලන්න. :cool: මාරු කරලා දෙන්න බෑ කීවොත් බැනපිය හොඳම එකෙන්. :yes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :oo: පින්තූරෙ මකහන්, :shocked: උඹේ IP එක එහෙම තියෙන නිසා. :no: මේක නෙවෙයි මචන්.. ඒකේ තියෙනව SNR, Attenuation, Rate, වගේ විස්තර.

    buGnl.png

    :) පොඩ්ඩක් බලහන් ආයෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :D ගෙදරත් අරන් exchange එක ලඟට යමන්. :P

    :) ඕක මචන් මෙහෙමයි. :sorry: දුර වැඩි වෙන්න වැඩි වෙන්න ADSL වල ඔය සීන් එක තියෙනවා. උඹ කියපන්, :angry: මට ස්පීඩ් වැඩක් නෑ කියලා. :yes: ලිමිටඩ් ලයින් එකකට දාල දෙන්න, 512kb/s speed තිබ්බත් ඇති කියලා. :D උඹට මාරු වෙන්න ඕන කියන නිසයි මේ ටික කීවෙ., පුළුවන් නම් ඔය unlimited ලයින් එක තියාන හිටපන්. :confused: Router එකක්ද පාවිච්චි කරන්නෙ? Router එකේ connection statistics පේජ් එකට ගිහින් screenshot එකක් දාපන් බලන්න. :cool: මාරු කරලා දෙන්න බෑ කීවොත් බැනපිය හොඳම එකෙන්. :yes:
    unlimited eka change koranna epa ban
    aio
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    :oo: පින්තූරෙ මකහන්, :shocked: උඹේ IP එක එහෙම තියෙන නිසා. :no: මේක නෙවෙයි මචන්.. ඒකේ තියෙනව SNR, Attenuation, Rate, වගේ විස්තර.

    buGnl.png

    :) පොඩ්ඩක් බලහන් ආයෙ.

    ahama 1kak na ne mama use karanne prolink 1kak 1ke ahema 1kak na
    machooo..:confused:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මේකයි මචන් සීන් එක. දැන් TRC නීති වල හැටියට දෙන්න ඕන අවම ස්පීඩ් එකක් තියෙනව. උන්‍ට ඒ ස්පීඩ් එක අනි‍ව දෙන්න ඕන පැකේජ් එකට මාරු වෙනවනම්. ඕක බ්‍රාන්ච් මැනේජර් එකක් කතා කරල ගොඩින් බේර ගන්න බලන්න. එහෙම නැත්තම් ඩොන්ගල් කට්ටකට මාරු වෙන්න වෙනව.:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා මට මාර ප්‍රොබ්ලෙම් එකක් ඇති වෙලා තියෙන්නේ මගේ තියෙන්නේ පරණ SLT ADSL 512 unlimited account එකක්
    මට දැන් 1600 එක වැඩක් නැ අනික දැන් මාසෙට ඕකට ගෙවන්න සල්ලි නැ අපි හිර වෙලා ඉන්නේ එත් අත්‍යවස්ය කරුණු නිසා ඉන්ටෙර්නෙට් නැතුවත් බැහැ
    එක හින්ද මට ලිමිට් pakage එකකට මාරු වෙන්න ගියා
    මම SLT එකට ගියා මගේ pakage එක මාරු කරන්න එතකොට උන් කියනවා මට මාරුවෙන්න බලු දුර වැඩි නිසා තියන එකේ ම ඉන්න ලු
    මේක මොන කතාවක් ද ? බන් මට ටිකක් දුර වැඩි තමා exchane එකේ ඉදලා එත් මට පරණ
    512 එකේ හොදට ස්පීඩ් එනවා අනික මට දැන් මාසෙට මේක ගෙවන්න අමාරු නිසා ලිමිට් එකකට යන්න දෙන්නේ නැ දුර වැඩි කියල
    මම දැන් මොකද කරන්නේ මේකට විසදුමක් කියන්න

    :confused::confused::confused::no:
    ඔහොම කියන්නෙ අලුත් පැකෙජ් වලට තියන 2mbps - 8mbps වෙග උඹට දෙන්න බැරි හින්දා.
    උඹ ඉන්න හරියෙ 3G signal හොඳට එනවනං 3G dongle එකකට මාරු වෙයන්.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ahama 1kak na ne mama use karanne prolink 1kak 1ke ahema 1kak na
    machooo..:confused:

    :sorry: Prolink routers ගැන වැඩි දෙයක් නොදනිමි මචෝ.. :yes: හැම router එකකම වගේ තියෙනවා. :D උඹට ගන්න පුළුවන් උපරිම ස්පීඩ් එක හොයාගන්නයි ඕන. :) ඉන් පස්සෙ මාරු වෙන්න පුළුවන්ද බැරිද කියන එක උඹටම හිතාගත්තෑකි.