1. aliman

    lease ekak gatta

    Bumping bump
  2. aliman

    Power out

    Kapuwa dan Battaramulla 6:15
  3. aliman

    Westpo Airconditioners යූස් කරන උන් ඉන්නවද?

    Call them අද පෝය නිසා වහල ඇති (+94) 77 7312 321
  4. aliman

    Westpo Airconditioners යූස් කරන උන් ඉන්නවද?

    අහල නම් නෑ Warranty කියද? මොකද USHA AC 12000 BTU එක 60000 කට වගේ ගන්න පුළුවන්. 01 Year Warranty
  5. aliman

    Pizza hut 🍕

    Coupon Code: 00677197 Valid till 2022-01-30
  6. aliman

    PIzza Hut Coupon urgent

    Ko
  7. aliman

    Daraz earphones

    Kiyakata wageda
  8. aliman

    ගෙයක් හදන්න හොර වංචා නැති Construction Company එකක් දන්නවද

    කවුරුත් නෑ මචන් වැඩ බලන්න බාස් ගෙ නිතරම කවුරුත් නෑ මචන් වැඩ බලන්න බාස් ගෙ නිතරම ------ Post added on 1642098190
  9. aliman

    Lanka Bell CDMA

    දන්නා විදියට SLT එකෙන් ලංකාබෙල් අරන් වැඩ කරන අයව කට්ටියක් උන්ගේ අනිත් company එකටයි අනිත් අයට වන්දි දෙනවලු. උන්ගේ net මේ ටිකේ අවුල් වෙනදට වඩා සමහරවිට අපි අයින් වෙන එක උන්ට වාසි ඇති
  10. aliman

    ගෙයක් හදන්න හොර වංචා නැති Construction Company එකක් දන්නවද

    ඔව් බං අහපු ඔක්කොම වුන් කියන්නේ දන්න අයත් අවුල් කියලා
  11. aliman

    ගෙයක් හදන්න හොර වංචා නැති Construction Company එකක් දන්නවද

    මචන්ලා පොඩියට ගෙයක් හාදගන්න Construction එකක් හොයනවා. එකෙක්ගේ වත් reviews හොද නෑ. උබල දන්න හොද ඒවා තියනවනම් කියපන්කො. අමාරුවෙන් හම්බකරපුවානේ ඉතින් වංචා කාරයන්ට පුදන්න බෑ බන් . මහරගම තමයි ඉඩම. බාස්ල දාලා කරන්න බෑ බලන්න කට්ටිය නෑ උන්ගේ වැඩ . බඩු ගෙනත් දාන්නත් වෙනවනේ. එකයි company එකක් ම හොයන්නේ.
  12. aliman

    මෙන්න මේ RAM බ්‍රෑන්ඩ් එක හොඳද මේ ගානට ලාභද? 🤔

    DDR3 නෑ බං DDR4 support කරන BOARD එකක් දෙන්නම් :rofl:
  13. aliman

    මෙන්න මේ RAM බ්‍රෑන්ඩ් එක හොඳද මේ ගානට ලාභද? 🤔

    NETAC BASIC 16GB DDR4 3200MHZ C16 Desktop Warranty - 03 Years LKR 16,000 NETAC BASIC 16GB DDR4 2666MHZ C19 Desktop Warranty - 03 Years LKR 17,800 NETAC BASIC 8GB DDR4 3200MHZ C19 Desktop Warranty - 03 Years LKR 11,600

    No contents