1. aliman

    pizza hut coupon help

    Enjoy a 15% saving when you place your next order from 02 Nov 2021 to 15 Nov 2021. CouponNo-53777063. T&C apply.
  2. aliman

    LankaBell Tower Down

    ගිය සිකුරාදා (01) ඉදන් internet වැඩ නෑ ඇහුවාම බත්තරමුල්ල tower එක down කියනවා. උබලගේත් මෙහෙමද?
  3. aliman

    Whatsapp Down

    Block කරලද හොර වැඩ අද release වුන නිසා
  4. aliman

    E - sim technology

    මගේ නම් සිග්නල් අවුලක් තියනවා. esim එක dialog අනිත් එක Mobitel . esim එකේ සිග්නල් එනවා යනවා. දැන් නම් ගොඩක් අඩුයි හැබැයි. Iphone
  5. aliman

    SNAKE EYES 2021

    දැන් එන චෝර ෆිල්ම් වලට අයිති තවත් එකක්
  6. aliman

    Don't use VPN services for privacy.

    Yes they can but not a feasible thing to do and they wont do because of the work involved
  7. aliman

    Don't use VPN services for privacy.

    You can buy a VPS & Setup your own VPN if you have concerns about the provider.
  8. aliman

    කුකු කොකා බැංකුව ඇමතුවේය. වීඩියෝ සහිතයි. Are there any restrictions on online payments in Sri Lanka?

    ඒ වගේ නේද? කපටි යක්කු මොකක්ද වෙන්නේ කියල හිතාගන්න බෑ ------ Post added on 1629390010
  9. aliman

    ලාබෙට ප්‍රින්ට් අවුට් සේරම 10000 අඩුවෙන්

    ඕක ගන්න එපා කාලයක් ගියාම ලෙඩ එනවා
  10. aliman

    ‘‘ලංකා ඇඩ්‘‘ වෙබ් අඩවියේ හිමිකරු රිමාන්ඩ්

    ඕකුන් සෙට් එකම අවුරුදු 20ක් විතර දාන්න ඕන. උබල අල්ලලා දුන්නට පිං බං
  11. aliman

    Windows 11 first insider preview Released - Build 22000.51

    ඔව් එත් bug bounty එකෙන් හොදට ගෙවනවා
  12. aliman

    Windows 11 first insider preview Released - Build 22000.51

    හම්මේ දැම්ම ඉල්ලන් කන්න නම් බෑ. TPM නම් enable කරා
  13. aliman

    Windows 11 first insider preview Released - Build 22000.51

    හොදයිද මචන්
  14. aliman

    මට උදව් කළ එළකිරි Members ලට ගොඩක් ස්තුතිය.

    Best Of Luck තව තවත් දියුණු වේවා කියල ප්‍රාර්ථනා කරනවා
  15. aliman

    5000 Web Site

    ලොකු ගානකට කරන්න මචං . ගිනි ගණන් ගන්නේ නැතුව සාදාරන ගානකට කරන්න . එතකොට ඔයා වෙන මහන්සියටත් වටිනවනේ. නැත්නම් Job එකක් නැතිව 5000න් අමාරුයි නේ ජිවත් වෙන්න .Starting Price at least 25000කරන්න ඒ ඉතින් මගේ idea එක. ඕක design කරද්දී ඕන Web Hosting මගෙන් ගන්න ඉතින්. Best of Luck උබේ අලුත් වැඩේට
  16. aliman

    Online Payment Platform Sri Lanka ?

    2Checkout දැන් ඉල්ලනවා මචං

    No contents