එක එකාට එක එක කාල වල තියෙන තියෙන ආසාවල්නේ බන්. පොඩි කාලේ x ray card වලින් drum සෙට් හැදුවා , bicycle modify කරා , circuit අරන් ඔට්ටු උනා , pc කෑලි උස්සන් ඔට්ටු උනා , රෙස්ලින් card එකතු කරන් ඒ මදිවට ගමේ උන් එක්ක රින්ග් එකක් හදන් සෙල්ලම් කරා, cartoon movie බලන ගානේ කඩු තුවක්කු හදන් පිස්සු නැටුවා...