1. ST.PIERRE

    උඹලට මෝල්ද මචන්ලා?

    මෝල , අඩු ලින්ගික ආශාව , නගින්නේ නැති කම , drugs නැතුව බැරි කම වගේ දේවල් දැන් වැඩිපුර ඇහෙන ගතියක් නැද්ද බන් . ගොඩක් උන් ඕක ගැන කතා වෙනවා . මෑත කාලේ වෙච්ච මොකක් හරි ලොකුවට බලපාලා තියෙනවා වගේ .
  2. ST.PIERRE

    NIC

    na neda. ethana thiyenawa bank okkom eyala danuwath karala thiyenne aluth system ekata kiyala. thiyena ekama wenath system ekakata change karalane thiyenne.
  3. ST.PIERRE

    NIC

    තිබ්බ එකේ මුලට සම්පුර්ණ අවුරුද්ද එනවා . අවසාන ඉලක්කම් තුන මැද්දට 0 එනවා . ආයතන ඔක්කොම දැනුවත් කරලා තියෙන්නේ කියලා එයාලා කියනවා
  4. ST.PIERRE

    උබේ Porn preferences එක කොහොමද? 🙄

    ඕකත් අරක වගේම අවුල් . MSG කනවා වගේ තමයි . තුනපහ රස දැනෙන්නේ නැතුව යනවා . relationship එකටත් අනිවාර්යෙන් තදින් බලපානවා .
  5. ST.PIERRE

    Toxic gf/wife ල ගැන thread එකක් වැටෙනව..

    පිට උන්ට ටෝක්සික් කෙල්ලෙක් ඉද්දි හිතෙනවා මු මොකට කරුම ගෙවනවද කියලා.
  6. ST.PIERRE

    ලොන්ත සුදාගෙ නිරුවත හෙළිවෙයි.

    පාස්කු ප්‍රහාරෙන් ආණ්ඩු කියක් ගොඩ ගියාද
  7. ST.PIERRE

    Hi

    දිග මනින්නේ නැද්ද club දාන්න
  8. ST.PIERRE

    Hi

    කලින් ආත්මේ මොකද්ද
  9. ST.PIERRE

    ලුණුදෙහි රෙසිපි

    thanks machan. meka supiri wage.
  10. ST.PIERRE

    ලුණුදෙහි රෙසිපි

    අනිත් එක මාසයක් වගේ යද්දී පට්ට අඹුල් වෙනවා. දැක්කත් ඇඟ හිරි වැටෙනවා. සීනි දාන එක පට්ට. වෙළලා හැදුවේ කලින්. ඉස්සර හම්බුනා ලිපේ හදන එකක්. ඒක දැන් නෑ හොයා ගන්න. විනාකිරි ගොඩක් දාලා හදන්නේ. නෑ. ගෙඩි .ගහෙන් කඩපුවා. ------ Post added on 1730719506
  11. ST.PIERRE

    ලුණුදෙහි රෙසිපි

    අව්ව නෑ බං.දැනුත් වහිනවා. ඇඳුමක්වත් වෙලන්න බැරි වෙන්න වැස්ස. ලිපේ තියෙන එක තමා මේ වෙලාවේ හොඳ.
  12. ST.PIERRE

    ලුණුදෙහි රෙසිපි

    අන්න හරි. සීනි දාන එක ඕනේ සීනි දාන එක හම්බුනේ නෑ ------ Post added on 1730719069
  13. ST.PIERRE

    ලුණුදෙහි රෙසිපි

    මේ ලුණු දෙහිද යකෝ බෑ.දෙහි ගොඩක් හම්බුනා. ඒක ලුණුදෙහි හදන්න බැලුවේ ------ Post added on 1730718986
  14. ST.PIERRE

    ලුණුදෙහි රෙසිපි

    වෙලන්නේ නැතුව ලුණු දෙහි දාන විදියක් ඉස්සර හම්බුනා group එකකින්. සීනි එහෙම දාලා හදන්නේ. ඒක හොයා ගන්න නෑ දැන්. දන්න එකෙක් ඉන්නවද. Youtube එකේ තියෙන්නෙ සීනි නොදා හදන එකක්. වෙනදා හැදුවේ වේලාල. දැන් අව්ව නෑ.
  15. ST.PIERRE

    කෝ බං මාලූමාවේ campaign song එක ?

    එක පාරක් රැපකින් සින්දුවක් තිබ්බ නේද fill t ගේ . :lol:
  16. ST.PIERRE

    නියම යක්ක දුවෙක්...

    පරිසර සමතුලිතතාව ජෛවවිවිධත්වය
  17. ST.PIERRE

    මූ තරම් බොන්න බෑනේ මට... 😤

    තරගෙටද බොන්නේ උබ . යකෝ තමුන්ගේ ගාන ආතල් එකේ බිලා ඉන්නවා මිසක් .
  18. ST.PIERRE

    How to be a serious character?

    follow famous good , tough personality. no need imitate.
  19. ST.PIERRE

    කතරගම Help

    :D සරලකම .

    No contents